wahallu

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    kawru hari kridakayek medl ekak gaththama gewal, salli denawa
    eth thawaduratah duppath kridakayo thamange idakadam ukas karala kridawata yatakarana eka nawathinne na,
    karanna ona dewal nwei amathi pakku karanne
    eth minissu mewatath hure daanawa
    mehema kohomada ban kridawa nagasituwanne
    48416351_1013368592185381_5295873939313000448_n.jpg
     
    Luxifer

    Member
    Dec 6, 2018
    82
    6
    0
    Galle
    Wede ohoma hari kala aka hodai.mokada mun kohomath mukuth karana un newei ne.ohoma karapu aka hari hoda kiyala inna thama wenne
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං ලූශන් කියන්නේ සුපිර්ම වැඩ්ඩෙක්. ඔය කායවර්දන සම්මේලනේ ඉන්න පර බල්ලො සේරම මූට කැපිල්ල දැම්ම.. සම්මේලනේ ලොක්කො ටික මූ එක්ක පුදුම ජෙල... 2016ද කොහෙද යූඑස් ගිහින් ලූශන් දින්න වෙලාවේ සම්මේලනේ කිව්ව ඒක පිලිගන්න බෑ කියල. යූස් වලින් මූව ගන්න ට්‍රයි කරනවා මේ වගේ වැඩ්ඩො. ඒත් මේ ලුශන් මහත්මය යන්නේ නෑ. එයා කියන්නේ මේ රට වෙනුවෙන් වැඩ කරන්නෙ කියල....ඉතින් මේ වගේ රත්තරන් මනුස්සයෙක්ට සලකපු සජිත්ට ජය වේවා...!!!!!​
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කමක් නෑ බන්,මේ ජිල් බුවාට කෑම බීම බෙහෙත්,කිරිපිටි වලට බර ගානක් යනව ඇති,ඊයෙ එයාපෝට් එකේදි කියනව දැක්ක කවුරුවත් උදව් කරේ නෑ නමුත් පොර රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නෙ කියල..සුපිරි බොඩිය :love:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචං ලූශන් කියන්නේ සුපිර්ම වැඩ්ඩෙක්. ඔය කායවර්දන සම්මේලනේ ඉන්න පර බල්ලො සේරම මූට කැපිල්ල දැම්ම.. සම්මේලනේ ලොක්කො ටික මූ එක්ක පුදුම ජෙල... 2016ද කොහෙද යූඑස් ගිහින් ලූශන් දින්න වෙලාවේ සම්මේලනේ කිව්ව ඒක පිලිගන්න බෑ කියල. යූස් වලින් මූව ගන්න ට්‍රයි කරනවා මේ වගේ වැඩ්ඩො. ඒත් මේ ලුශන් මහත්මය යන්නේ නෑ. එයා කියන්නේ මේ රට වෙනුවෙන් වැඩ කරන්නෙ කියල....ඉතින් මේ වගේ රත්තරන් මනුස්සයෙක්ට සලකපු සජිත්ට ජය වේවා...!!!!!​

    මේක ඇත්තක් නම් අගයනවා හදවතින්ම :love::love:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මචං ලූශන් කියන්නේ සුපිර්ම වැඩ්ඩෙක්. ඔය කායවර්දන සම්මේලනේ ඉන්න පර බල්ලො සේරම මූට කැපිල්ල දැම්ම.. සම්මේලනේ ලොක්කො ටික මූ එක්ක පුදුම ජෙල... 2016ද කොහෙද යූඑස් ගිහින් ලූශන් දින්න වෙලාවේ සම්මේලනේ කිව්ව ඒක පිලිගන්න බෑ කියල. යූස් වලින් මූව ගන්න ට්‍රයි කරනවා මේ වගේ වැඩ්ඩො. ඒත් මේ ලුශන් මහත්මය යන්නේ නෑ. එයා කියන්නේ මේ රට වෙනුවෙන් වැඩ කරන්නෙ කියල....ඉතින් මේ වගේ රත්තරන් මනුස්සයෙක්ට සලකපු සජිත්ට ජය වේවා...!!!!!​

    :love::love::love::love:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    මු දැක්කහම අපි රජ ඉබ්බෝ මතක් වෙනවා ...