Wahana help ekak

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    ගෙදරට වාහනයක් ඕනෑම වෙලා ගත්ත නම් ගණන් බහිනවා කියල දීලා දාන්නේ මොකද? දැන් ඒ අවශ්‍යතාවය ඉවරද?
    Ow bn lockdown kale thamai uwamana une. Dn loku prayojanayak naha
     
    • Sad
    Reactions: Heshan Daminda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Gedarata wahanayak onema wela gatta wagon R ekak. Dan hitu kiyala wahana ganan bahinawa neh. Laksha deka thunak loss wela deela danawada nathnm thiyan innawada. Offer ekak awa gatta ganata wada 2k withara aduwen. Help ekak deepanla machn

    uba nowatina ganakata aran tiyenne

    Ratin pita Dollar walin tax gewala wahana genna dunnot bahinawa bahillak tibunatat wadiya

    Dollar natuwa pissu watila inne

    Mata nam mukut kiyanna ba oyama decide karanna hodama widiya
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,195
    1,512
    113
    uba nowatina ganakata aran tiyenne

    Ratin pita Dollar walin tax gewala wahana genna dunnot bahinawa bahillak tibunatat wadiya

    Dollar natuwa pissu watila inne

    Mata nam mukut kiyanna ba oyama decide karanna hodama widiya
    මචන් ගමේ සිරියාවතී ඇන්ටි අරාබියෙන් හම්බ කරලා BMW එකකින් ගෙදර ආවම කෝමද ඔය මරුටි / වැගන් R / ඇල්ටෝ /බුල්ටෝ වල නැගල ගමේ එවුන් පාරේ යන්නේ ???
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,321
    113
    Gedarata wahanayak onema wela gatta wagon R ekak. Dan hitu kiyala wahana ganan bahinawa neh. Laksha deka thunak loss wela deela danawada nathnm thiyan innawada. Offer ekak awa gatta ganata wada 2k withara aduwen. Help ekak deepanla machn
    Oya Salli FD dala rent ekata ganna tibune BN marutyak wage ....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් ගමේ සිරියාවතී ඇන්ටි අරාබියෙන් හම්බ කරලා BMW එකකින් ගෙදර ආවම කෝමද ඔය මරුටි / වැගන් R / ඇල්ටෝ /බුල්ටෝ වල නැගල ගමේ එවුන් පාරේ යන්නේ ???
    Podi wahana ganna bada alto wage ?
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,017
    1,348
    113
    උබ ගත්තේ වැඩි මිලට නේග්
    දැන් උබ කියනවා නෙහැ carfew නැතිනිසා වහනයක් ඕනිත් නැහැ කියල.

    ඉතින් ඕක දීල දල කෑෂ් කරගනින්කෝ.

    60 වැඩි අය ඉන්නවනම් ගෙදර අම්ම ගේ නමට ලක්ෂ 15, තාත්තා ගේ නමට ලක්ෂ 15ක් දාපන්. උබට මාසෙට 34 දාහක් පොලිය එනවා. එකෙන් රෙන්ට් එකට වහනයක් ගනින් අවශ්‍ය වෙලාවට.

    -
     
    • Like
    Reactions: Rankira and Any.key