අපිත් වීල් එක ගද්දි වැඩිය හෙව්වේ බැලුවේ නැ දැන් තම කෙලවෙලා තියෙන්නේ
මචන් දැනට ලීසිං එකක් දලා ගෙවාගෙන යන එකක ලීසිං වරිකේ අඩුකරගන්න ක්රමයක් නැද්ද
මාසෙට ලොකු ගානක් එනව බන්
විකුනන්නත් බෑ වාරිකේ වැඩි හින්ද මිනිස්සු ගන්නේ නැ
මෙහෙම සීන් වලට උබලගේ කම්පනියෙන් අයි ලීසිං කරන්න පුලුවන්ද
උදා:-- උබලගෙන් අඩු rate එකකින් ගන්න පුළුවන් නම් උඹලගෙන් අරන් දැන් ගෙවන් කම්පනියේ ලීසිං එක ඉවරකරන්න
උබ ක්රීඩ් අයියාගේ වාහන වලට ලිසිං දීලා තියෙනවද? LC ඕපන් කරද්දී එහෙම?


lease ekak danna api idiripath karanna ona Documents monawada
Machan visthara kohomada.mamath me tike visthara hoyanawa...
Toyota premio 2018 ekakata 30 lak gaththoth , aurudu 6 kata
, masekata gewanna thiyena gana kiyada,