podi wan akak wage tama baluwa autoamathara tax kiyala deyak na bn. revenue license eka ganna eka thama. anith ewa hama ekatama VAT included kohomath.
Btw 2min walata aduwen ganna yana auto wahane mokakda?
පැසෙන්ජර් වාහනයක් විදිහට රෙජිස්ටර් කරලනං,පැසෙන්ජර් වාහනයක් විදිහට රෙජිස්ටර් කරලනං,
වාර්ශිකව,
ආදායම් බලපත්‍රයට රු 3000 ක් විතර,
දුම් පරීක්ශණයට 1500ක් විතර,
ඊට අමතරව ඉන්ශුවරන්ස් එක ෆුල් දාලනං වාහනේ වටිනාකම අනුව...(වටිනාකමෙන් සීයට 1ක් දෙකක් විතර)
තර්ඩ් පාටිනං රු 2000කට අඩුවෙයි..
ඩුවෙල් පර්පස් ගාන වැඩියි..පැසෙන්ජර් වාහනයක් විදිහට රෙජිස්ටර් කරලනං,
Thanks for info loku ganak wadi wanawadaඩුවෙල් පර්පස් ගාන වැඩියි..
252, p නම්බර් වෑන් වගේ...
ටොයොටා ටර්සෙල් තමාwahanayak gattoth gawanna wana amatara tax monada nadattu tel gahana wiyadam walata amatarawa.wahanayak tibilama na ganna asawak tiyanawa.akai wistara tikak hoya ganna try karanna.
anith aka 2m walata wada adu auto transmition wahanayakuth hoyanawa.
rs9000iඩුවෙල් පර්පස් ගාන වැඩියි..
252, p නම්බර් වෑන් වගේ...