Waharaka hamudruwo talking to jesus

lankalk

Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    ඔය වහරක හාමුදුරුවෝ නෙමේනේ, වෙන කෙනෙක් උන්වහන්සේට කියන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,542
    66,832
    113
    ඔය වහරක හාමුදුරුවෝ නෙමේනේ, වෙන කෙනෙක් උන්වහන්සේට කියන්නේ
    Ne waharaka hamduwo kiyanawa jesus meet una kiyala ahala balapanko
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    Ne waharaka hamduwo kiyanawa jesus meet una kiyala ahala balapanko
    ඔව් . ඇත්ත . මටත් එහෙම අත්දැකීමක් තියෙනවා. මෙතෝදිස්ත සබාවේ ලංකාවේ හිටපු ප්‍රධාන දේව ගැති තුමෙක් මගෙත් එක්ක සම්‍යක් මාර්ගය ගැන කතා කළා. මම මුලින් හිතුවේ මාව වළක්වනවා කියලා.එත් ගුරු උපදෙස් හරියටම අනුගමනය කල නිසා එතුමාට පාර පෙන්වන්න පුළුවන් උනා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,599
    7,668
    113
    කොහෙද ඉන්නෙ ??
    උන්වහන්සේ ස්වර්ගයෙහි පියානන්ගේ දකුණුපස වැඩ සිටින සේක...

    1713597167571.png