... පට්ට සින්දුව ...
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
මේ සින්දුවෙන් කියවෙන්න මොකක් ගැන වෙන්න පුලුවන්ද?
මොකක්හරි හැංගුන අරුතක් ඇති කියලයි මට හිතෙන්නේ
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
කුමරිය ඇතු පිට එනවා
වළාකුළු ද කළු වෙනවා
වැහි කුමරිය හිනැහෙනවා
විදුලි එළිය විහිදෙනවා
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
වැහිලිහිණියෝ රැල් බැඳලා
පිණුම් ගසති උඩ පැනලා
වැහි කුමරිගෙ හිනා කටයි
වැහි බිඳු අතු රිකිලි නටයි
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
මේ සින්දුවෙන් කියවෙන්න මොකක් ගැන වෙන්න පුලුවන්ද?

මොකක්හරි හැංගුන අරුතක් ඇති කියලයි මට හිතෙන්නේ

වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
කුමරිය ඇතු පිට එනවා
වළාකුළු ද කළු වෙනවා
වැහි කුමරිය හිනැහෙනවා
විදුලි එළිය විහිදෙනවා
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි
වැහිලිහිණියෝ රැල් බැඳලා
පිණුම් ගසති උඩ පැනලා
වැහි කුමරිගෙ හිනා කටයි
වැහි බිඳු අතු රිකිලි නටයි
වැහි කුමරිය ටිකක් කළුයි
ඇගේ ඇතා හුඟක් කළුයි






සු. රා