Waht is your favorute Fruit???

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අමෙරිකාවෙන් ආනයනය කරන ලද ඇපල් මෙරට වෙළඳපොළෙන් ඉවත් කිරීමේ වැඩ සටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංමගයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

    ඇමරිකාවෙන් ආනයනය කරන ඇපල් වල මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙන්ම මහජන සෞඛ්‍යට හානි කරන බැක්ටීරියාවක් අඩංගු බවට එරට ආහාර දෙපාර්තමේන්තුව හඳුනා ගැනීම මෙම තත්ත්වයට හේතුව බවද රෝහණ මහතා කියා සිටී.

    දැනට අප රටට රටවල් කීපයකින් ඇපල් ආනයනය කරන බවත්, ඒ අනුව මෙරට වෙළඳපොළේ ඇත්තේ කුමන රටකින් ගෙන එන ලද ඇපල්ද යන්න නිශ්චිතවම හඳුනා ගත නොහැකි බැවින් හැකියාවක් ඇත්නම් ඇපල් අනුභව කිරීමෙන් වැළකීම යෝග්‍ය ක්‍රියාවක් බවද ඒ මහතා කියා සිටියේය.

    මේ අතර අමෙරිකානු ඇපල් ආහාරය ගැනීමේදී වඩාත් සැලකිලිමත්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය ද අවධාරණය කර තිබේ.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Langsat (Gadu Guda)
    Gaduguda%203.jpg%20edited-500x500.jpg

    I eat lots of lots of GADU GUDA! for my munchies after smoking a good joint! :D