Waiting for miracle

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් මගෙ පරන ක්‍රෂ් එකක් හීනෙන් දැක්කා, පාන්දර එකෙ ඉදන් එලිවෙනකන් එයාව විතරයි දැක්කෙ, එයාලගෙ ගෙදරට රොස පාට ලව්බර්ඩ්ස්ලා ගෙනල්ලා , එයයි මායි උන්ට වෙෆස් කැව්වා, එයා කීවා දැන් අපි ගෙවල් වලට කියමු කියලා. :rolleyes:
    ඒත් එයා විෂ්කරෙත් නෑ තාම. :dull:

    පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා
     
    Last edited: