Waiting

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අර බොලා MDK එකේ කොත්තු පැකට් එක අරගෙන ගෙදර කොත්තු හදලා තියේද? ඒක එලද?
    හොඳයි අවුලක් නෑ. හැබැයි තික් ග්‍රේවි එකක්(හොඳට spices දාලා) අපි හදල දාන්න ඕනි නැත්තම් රෝස්ටඩ්/ ෆ්‍රයිඩ් චිකන් දැම්මට රස හරියටම දිවට වදින්නෙ නෑ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    20220327-213221.jpg

    20220327-213130.jpg


    550/-

    Pics or didn’t happen

    delivery eka petrol gahanna polime..................

    awama pickkuwak dafan :rolleyes:

    ආවම පින්තූරයක් දාපන්. 550 එකේ තත්වෙ බලන්න ඕනෙ.

    Kaala budi athi dan.......nattan badaginnema nidi :P

    thawa nedda?
    damma yako
    ------ Post added on Mar 27, 2022 at 11:09 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අර බොලා MDK එකේ කොත්තු පැකට් එක අරගෙන ගෙදර කොත්තු හදලා තියේද? ඒක එලද?
    ඔව්, හදන කෙනා අනුව තමයි රහ
    තාත්තා හදපුවම නම් පට්ට :P
    අම්මාගේ එක නිකන් පිටි ගුලිවලට හොදි දාලා කනවා වගේ:baffled:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    thanks ban photo2 demmata... ude boka giyada hodata ?
    pics or didn't happen.... iiyaaaaaaaaaaa

    දැන් බිත්තර ආප්පයක් 80ලු.

    අර බොලා MDK එකේ කොත්තු පැකට් එක අරගෙන ගෙදර කොත්තු හදලා තියේද? ඒක එලද?
    hodai ban hodata hadaganna ona itin... ape amma channel1 ti ahdana wdiya ehema..supiriyatama enawa itin
    ------ Post added on Mar 28, 2022 at 7:49 AM
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    කාල බෙට්ටේ පොටෝ එකකුත් දාපං. ඒකෙන් තමා කොත්තුවේ ගුනේ මනින්න පුළුවන්
     
    • Haha
    Reactions: saja