WTC work karana set eka ko

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    931
    113
    Ubala lunch eka koheda bn ganne, 300ta wage rice & curry k
    Ganna hoda thank thiyenawada laga patha. Mama dan kalayak thisse chatham st eke police welfare shop eken kanne, eth dan ethanin kala athiwela wage
     
    • Like
    Reactions: Chamithacc

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,503
    1
    3,531
    113
    Earth
    කට්ටිය එක්ක සෙට් වෙලා ඌබර් ඊට්ස් පාරක් දාන්න. එතකොට Share කරං කන නිසා ගාන සාපෙක්ෂව අඩුයි. Colombo City Hotel එකෙත් කෑම තියෙනවා, ඊට අමතරව NDB ATM එක පැත්තට ගිහිල්ලා Commercial Bank එක පැත්තට හැරෙනකොට ටිකක් හොදට දාපු කඩයක් තියෙනවා. ඒකෙත් කෑම Shape, Rice and curry නෙවෙයි කෑවෙ මම. මතක විදියට ඒකෙත් rice and curry තිබ්බා. රුහුණු එක නම් හොදයි. ඒකට පොඩි දුරක් යන්න වෙනවා SLT එක ගාවට වගේ.



    පිලාවූස් හොටෙල් : https://maps.app.goo.gl/Wbk6aJtJmweVmTME9
     
    Last edited:
    • Like
    Reactions: Duckduck