රට වෙනුවෙන් පෙරට...
මෙවැනි දේශපාලකයින් සිටියේ නම් අද වන විට ලංකාවද ඇමෙරිකාව මෙන් දියුණු වී හමාරය.නමුදු කිසිවක් නොතේරෙන මුග්ධයින් දැන් මට මෙය ප්‍රකාශ කල නිසා බැන වදිනු ඇත...සිතා බලන්න...අනාගතය උදෙසා අවශ්‍ය වනුයේ මෙවැනි දේශපාලන නායකයින් නොවේද...එන්න මෙවැනි දූරදර්ශී දේශපාලන දැනුමක් ඇති මහජන නියෝජනයක් පාර්ලිමේන්තුව තුල ඇති කරමු...
දැන් කිසිඳු දේශපාලන දැනුමක් නොමැති මෝඩයින් මට බැන වදිනු ඇත...රෙප් කපනු ඇත...නමුදු මට කීමට ඇත්තේ ඔබේ දේශපාලන,ආර්ථික දැනුම අල්ප යන්න පමණි...

පේජ් එක බලන්න එපයි ආතල් ගොඩයි...ආතල් එකට දැම්මේ මෙහෙ රෙප් කපනවා හෝ ගාල...