මොකක්ද මේකෙන් කියන්න උත්සාහ කරන්නේ වවන එක හොඳයි ඒත් මොකක්ද මේ ඔක්සිජන් පමනක් දෙන රූස්ස ගස් කියලා කියන්න උත්සාහ කරන්නෙ
මොකක්ද මේකෙන් කියන්න උත්සාහ කරන්නේ වවන එක හොඳයි ඒත් මොකක්ද මේ ඔක්සිජන් පමනක් දෙන රූස්ස ගස් කියලා කියන්න උත්සාහ කරන්නෙ
වෛවර්ණී මැතිණියගේ වෙනස්ව සිතීමේ සංකල්පයට බොහෝ දෙනෙක් ඊර්ෂ්‍යා කරන බව පෙනේ...ඔවුන් බොහෝ දෙනෙකු මේ වන විට මාගේ රෙප් පැනල් එකෙහි ලැඟුම් ගෙන සිටී...![]()

ඔය පැත්තට උදේනේ...Hawasata dennam![]()

මට හිතෙන්නේ බං මේකත් ප්රොපලීසියා වගේ ප්රමෝෂන් සීන් එකක්ද කොහෙද