Wake up Sinhalu!!!

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    242095649_10158542267542934_694199928244949171_n.jpg



     
    • Like
    Reactions: TNHM

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    උපුල් ශාන්ත සන්නස්ගල ඉස්සර ජා මනුස්සයෙක් ද
     
    • Like
    Reactions: TNHM

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    ලෙනාඩ් වුල්ෆ් ගේ දිනපොතේ තියෙනවා හම්බන්තොට මුල්කිරිගල ආශ්‍රිත කැලෑ ප්‍රදේශයක රාජපක්ෂ නමින් සුදු උඩු රැවුලක් ඇති මැරයෙක් සිටි බවට එවකට හම්බන්තොට දිසාපති හැටියට ඔහුට සිදුවෙලා තියෙනවා මේ පුද්ගලයා ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න එවිට ඔහු දිසාපති වරයාට මරණ තර්ජන පවා කරල තියෙනවා
    ඒ පුද්ගලයා ජනතාව ගේ දේපළ බලහත්කාරයෙන් කොල්ලකා ජීවත් වූ කෙනෙක් බවයි ඔහු කියන්නේ
    විස්තර අනුව මේ මහින්ද රාජපක්ෂ ගේ මුත්තා විය හැකිය.

    242212316_1252880395178636_4365466839253155937_n.jpg
     
    • Like
    Reactions: AEG