ලෙනාඩ් වුල්ෆ් ගේ දිනපොතේ තියෙනවා හම්බන්තොට මුල්කිරිගල ආශ්රිත කැලෑ ප්රදේශයක රාජපක්ෂ නමින් සුදු උඩු රැවුලක් ඇති මැරයෙක් සිටි බවට එවකට හම්බන්තොට දිසාපති හැටියට ඔහුට සිදුවෙලා තියෙනවා මේ පුද්ගලයා ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්න එවිට ඔහු දිසාපති වරයාට මරණ තර්ජන පවා කරල තියෙනවා
ඒ පුද්ගලයා ජනතාව ගේ දේපළ බලහත්කාරයෙන් කොල්ලකා ජීවත් වූ කෙනෙක් බවයි ඔහු කියන්නේ
විස්තර අනුව මේ මහින්ද රාජපක්ෂ ගේ මුත්තා විය හැකිය.