ඇත්ත... මමත් මේ දවස් වල ඔය කියන experience එක අත්විදිනවා.. Root Cause is exactly same as you mentioned above.ඕක අසාමාන්‍ය දෙයක් නෙවේ. හරිම සාමාන්‍යයි. ඔයාගේ ඔලුවෙ මොකක්හරි ප්‍රොසෙස් එකක් රන් වෙද්දි තමා අඩු නින්දක් එන්නේ. ඒක නවතිනකං මොලයට නිකං ඉන්න බෑ. ඒත් ශරීරයට නින්ද ඕන. ඒ නින්ද ඕන ප්‍රමාණයට ශරීරයට දීලා ආපහු නින්දෙන් ඇහැරවනවා. මේ ප්‍රොසෙස් එක ඕනම ආකාරයේ එකක් වෙන්න පුළුවන්.
Ps - අත්දැකීම් ඇසුරිනි.