මේ ගීත දැන් කාලේ අය අහලවත් නෑ.... බොහොම අර්ථවත් ගීතයක් මේක..... හොඳ පොස්ට් එකක්...![]()


godak isthuthi feedback ekata...thanks![]()


ස්තුතියි යාළුවා... ගොඩක් වටින වැඩක්...![]()
මේක මෙන්න මේ ත්රෙඩ් එකටත් දාන්න පුළුවන්නම් ගොඩක් වටිනව...
http://www.elakiri.com/forum/showthread.php?t=71232


මම බැලුවා සහෝ... සිංදුවත් ගත්තා... ස්තුතියි... මේ වගේ වටින පැරණි ගීත තියෙනවනම්, කැමතියි ඒව අපිත් එක්ක බෙදාගන්නවට...onna damma...gihin balanna![]()
