"Kawruda kawruda randu karanne...Nendai mamai randu karanne......"

I watched them all including
Rugrats, Wild thornberrys, Cat and dog. etc.. lol
man! the good old days!![]()

Love those days alot...

do you know if there's anyway to download em?
so what u wanna download?
you have em?
i so wanna watch Pan Pasinduwan (Famous Five in Sinhala)

I don't watch cartoons now cause I play them
but I will see.
what do you mean you play em?
theoretically cartoons ain't motion graphics. they are called static pictures
so the right term for cartoons what you refer is motion graphics.
cause you expect something moves.
if u think like that way u can obviously realize video games are playable motion graphics.
uhhh.. okayyou have em?
i so wanna watch Pan Pasinduwan (Famous Five in Sinhala)
I honestly have no idea about Pan Pasinduwan.
but I assume they are five cartoon series? right?
yeah I watched them all but not sure about those names.
sometimes I missed some cause I used to be a scout ; )
no its just the sinhala dubbed version of Famous Five
it's a bit hard to find the Sinhala dubbed version
but certainly you can find the English version
http://kat.ph/the-famous-five-series-1-1978-dvdrip-xvid-dw-staff-approved-t2960773.html
perhaps you can find some EK guys and make them dub again.
I just made a search but couldn't find. will see.

no its just the sinhala dubbed version of Famous Five
මට මතක විදියට මේක ගියේ මේ නමින් රූපවාහිනි එකේ.හරි නම තමා The Famous Five.මෙකේ කතා ඔක්කොම මම ගාව තියෙනවා.මේකේ පොත නම් හුග දෙනෙක් කියවලා ඇති.
ඔන්න ඕවා තමා මම ගාව තියෙන සීරිස් ටික.ඒ කිව්වේ පරන දේවල්.මේවා මම ගොඩක් ආදරෙන් තියාගෙන ඉන්නේ.පොඩි එකෙක් වෙන්න හදනවා නෙමේ ඕං හික් හික්.ඕනා කෙනෙක් මට මේල් එකක් දාන්න([email protected]).අලුත් ඒවනම් ගොඩාරියක් තියෙනවා.නම් වශයෙන් කිව්වොත්.
The Simpson(1 to 20)
The Lost
prison break
Heroes
Jimmy Neutron
Sponge Bob
How I Met Your Mother
Spartacus
තව මට එකතු කරන්න තියෙන ලිස්ට් එකකුත් තියෙනවා.මෙවා ඔයාලා ගාව තියේනම් මට කියන්න.අහ් තව මට මග හැරුනු දේවලුත් තියේ නම් මට මතක් කරන්න
පිස්සු පූසා(මගේ එකක් උනත් මේක මම ගාව නැහැ ලොල්)
දොස්තර හොද හිත
ගලිවර්
නයිට් රයිඩර්
ටාසන්
හා හා හරි හාවා
ටෙක්සාස් රේන්ජර්
වයිපර්
බේ වොච්(හික් හික් මේක නම් අපේ අය බලන්න ඇතිනේ ආසාවෙන්)
විශේෂයෙන් රොබින්සන් අන්දරය.මේක හොයා ගන්න මම දගලපු හැටි මමයි දන්නේ.ඒත් තාම හොයා ගන්න බැරි උනා.රූපවහිනී රූ එන්ටර්ටේට්මන්ට් එකටත් ගියා.ඒකේ ඒක විකුනන්නෙ නැහැලු.දන්න දන්න හැමෝටම කිව්වා.ඒ කා ගාවවත් නැහැ.අනෙ ඔයාලා ගාව තියේනම් මට දෙන්න සල්ලි වලට හරි කමක් නැහැ.
ඒකේ තේමා ගීතය මට නම් කවදාවත්ම අමතක වෙන එකක් නැහැ.සයුරේ ජීවිත නැව පෙරලී.....මුතු සොයනා අය කොහේදෝ......
හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා.මම මෙතනින් නවතින්නම්.කියවලා බලලා කොමෙන්‍ටුවක් දාලා යන්න අමතක කරන්න එප ඕං.හික් හික්