Wali wali

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,052
    153,210
    113
    mahinda-mahinda-rajapaksha.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,496
    1
    101,493
    113
    34
    Kalutara
    මිනිස්සුන්ට රටින් යන එක එපා කරවලා ලංකාවෙම මිනිස්සු තියාගන්න ගහපු උප්පර වැට්ටියක් අපේ මොල හුතානෝ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,149
    113
    මේ රටේ වැඩකට ඇති කිසිම දෙයක් online කරගන්ඩ හදන් නෑ එකෙක්වත්.. එහෙම කලොත් ගසාකන්ඩ බැරි වෙනවා ඒ වගේම ඔය නිකන් සීල් එකක් ගහන්ඩ අත්සනක් ගහන්ඩ දාලා තියෙන job ඔක්කොම ඉවරයි.. .. ඕක තමයි ඇත්ත..
    හදපු ඒවයෙත් දත්ත මැකෙනවා ඇතිල්ලිලා හරි :lol: පට්ටම රටක් මේක... දාලා යන්නැතිව ඉන්නවට අපිට දීමනාවක් දෙන්න ඕන
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,082
    21,302
    113
    Middle east, korea gihin lankawata salli ewana normal minissunta thama oya prashna okkoma.
    Migrate wena un contacts walin okkoma tika karagena lankawe salli tikath pitaratata ada gannawa.
    this is sri lanka