waliya dinuwe kauda?

Waliya dinuwe kauda?

  • Total voters
    11
Jan 24, 2009
3,532
130
0
දැන් මෙතන තිබුන වලිය මොකක්ද?? ගිහාන්ගෙ වැ‍රැද්දක් මම නම් දකින්නේ නෑ. එයා වැඩකට නැති පෝස්ට් දානව මම දැකලත් නෑ. මේ වලිය පටන් ගත්තේ අර පොඩි ෆොන්ට් දාන්න කිව්ව එකෙන් නම්, ඒකේ තියෙන වැ‍රැද්ද මොකක්ද? ලොකු ෆොන්ට්, කැපිටල් අකුරු කියන්නේ අපේ මූනට කඩාගෙන පනිනවා වගේ.පෞද්ගලිකව මම නම් කැමති නෑ ලොකු ෆොන්ට් වලට, හරි අප්‍රසන්නයි. කලර්ස් වැඩිවුනාමත් එහෙමයි. චා මැක්ස්
ඒ වගේම ඒ සීන් එකෙන් පස්සේ සෝමෙ ඒ ත්‍රෙඩ් 1 රිප්ලයි කරපු විදිය එච්චර හොද නෑ. ඇබුසින් වගේ.
ගිහාන් පොරට බැන්නේ නෑ නේ. නූගතා කියන 1 බැනීමක් ද?? මුන් නිකන් හැසිරෙන්නේ ජීවිතේට මනුස්සයෙක්ගෙන් බැනුම් අහලා නෑ වගේ
තව 1ක් තියෙනවා දිනුම් පැරදුම් බලන්නේ ත්‍රෙඩ් 1 පේජ් ගානෙන් නම් ඉතින් එහෙම මනින උන්ගෙ බුද්ධි මට්ටම ගැන කතා කරල වැඩක් නෑ
ඔය ත්‍රෙඩ් වල මචන් ඕන දේකට මම ඉන්නවා, අන්ඩර් වර්ල්ඩ් එකෙන් ගෙනත් දෙනවා කියන එවුන් ලොවෙත් පැත්ත පලාතක එන්නේ නෑ ඇත්ත ජීවිතේ වලියක් ගියොත්:oo::oo::oo:
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    kawru dinnath nathath eke echchara loku deyak nemey
    namuth komen hari wune ahaka inna unge redi galawuna ekay
    mama nam sirawata hithuwe renesas wadagath porak kiyala
    maha chater nondi dial eke na
    shike
    mara kapatiyek
    ammbooo
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    machan don't spoil EK get a life.
    un dennama ape friend lane ban. kotawanna epaa. ubath hoda member kenek ne :) "pothak" kiyawapan :nerd:

    voted for Gihan to balance the stupid poll :eek:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දැන් මෙතන තිබුන වලිය මොකක්ද?? ගිහාන්ගෙ වැ‍රැද්දක් මම නම් දකින්නේ නෑ. එයා වැඩකට නැති පෝස්ට් දානව මම දැකලත් නෑ. මේ වලිය පටන් ගත්තේ අර පොඩි ෆොන්ට් දාන්න කිව්ව එකෙන් නම්, ඒකේ තියෙන වැ‍රැද්ද මොකක්ද? ලොකු ෆොන්ට්, කැපිටල් අකුරු කියන්නේ අපේ මූනට කඩාගෙන පනිනවා වගේ.පෞද්ගලිකව මම නම් කැමති නෑ ලොකු ෆොන්ට් වලට, හරි අප්‍රසන්නයි. කලර්ස් වැඩිවුනාමත් එහෙමයි. චා මැක්ස්
    ඒ වගේම ඒ සීන් එකෙන් පස්සේ සෝමෙ ඒ ත්‍රෙඩ් 1 රිප්ලයි කරපු විදිය එච්චර හොද නෑ. ඇබුසින් වගේ.
    ගිහාන් පොරට බැන්නේ නෑ නේ. නූගතා කියන 1 බැනීමක් ද?? මුන් නිකන් හැසිරෙන්නේ ජීවිතේට මනුස්සයෙක්ගෙන් බැනුම් අහලා නෑ වගේ
    තව 1ක් තියෙනවා දිනුම් පැරදුම් බලන්නේ ත්‍රෙඩ් 1 පේජ් ගානෙන් නම් ඉතින් එහෙම මනින උන්ගෙ බුද්ධි මට්ටම ගැන කතා කරල වැඩක් නෑ
    ඔය ත්‍රෙඩ් වල මචන් ඕන දේකට මම ඉන්නවා, අන්ඩර් වර්ල්ඩ් එකෙන් ගෙනත් දෙනවා කියන එවුන් ලොවෙත් පැත්ත පලාතක එන්නේ නෑ ඇත්ත ජීවිතේ වලියක් ගියොත්:oo::oo::oo:

    kauda ban, underworld eken aran enawa kiwwe.. aththatama kiyahan mama eka dakke na..
    balanna ona kauda chandiya kiyala.
    uta inna lokuma chandiya ahaganna ona balanna.