walki talki ebay වලින් ගෙන්නන්න පුලුවන් ද.. ?

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    walki talki ebay වලින් ගෙන්නන්න පුලුවන් ද.. ?

    Ebay හරි Amazone වලින් හරි walki talki සෙට් එකක් ගෙන්නුවොත් TRC එකේන් නවත්තගනීද...? යුනිට් 3ක් ගෙන්න ගන්න ඕනෙ head set එක්කම.

    Baofeng BF-888S


    02.jpg

    03.jpg

    04.JPG

    05.JPG

    06.JPG

    08.JPG
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේක ගෙන්න TRC ඕන වෙන එකක් නැහැ GSRM නෙමේ නිසා

    කොහොමද හරියටම දැනගන්නෙ බං.... අහන්න ගියොත් ඉල්ලං ටිංකිරි වෛද දන්නෙ නැ... :shocked::shocked::shocked:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Mama nam 2k Horen aran awa...
    USA wala idala eddi....
    Patta bande...
    But Fixed Frequency...
    Hike yana nisa gatte..
    Max distance 3km..
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    uba baya wenna oone na.. oona magulak keenna puluwan.. TRC ekata palayan.. unge form 1k fill karala denna oone uba geena walke talkie ekay details daala.. mamath eka paarak geena wistharay ahuwa..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :O බම්ප්.. දැන් කොටිත් නැති එකේ ඔව්වගෙ තහනම ඉවත් කලා නං ඉවරයිනෙ බං... එතකොට මංකොල්ල කාරයො වෝකි ටෝකි පාවිච්චි කරන්න ගන්නව.. ඊට පස්සෙ කරන්නෙ මංකොල්ල කන්න ඉඩ තියෙන ස්ථාන අවට පොලිසිය ඒ ෆ්‍රීකුවන්සි එක අහන්න පුළුවන් ඇන්ටනා ගහගෙන අහගෙන ඉන්නව :D හොරු කියවද්දිම මාට්ටු.. අනික දුමින්ද සිල්වගෙ කුඩු නීත්‍යානුකූල නම් වෝකි ටෝකි එකක් ගෙනාවහම හෙන ගහනවද o_O මුන් ඔක්කොටම පිස්සු.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :O බම්ප්.. දැන් කොටිත් නැති එකේ ඔව්වගෙ තහනම ඉවත් කලා නං ඉවරයිනෙ බං... එතකොට මංකොල්ල කාරයො වෝකි ටෝකි පාවිච්චි කරන්න ගන්නව.. ඊට පස්සෙ කරන්නෙ මංකොල්ල කන්න ඉඩ තියෙන ස්ථාන අවට පොලිසිය ඒ ෆ්‍රීකුවන්සි එක අහන්න පුළුවන් ඇන්ටනා ගහගෙන අහගෙන ඉන්නව :D හොරු කියවද්දිම මාට්ටු.. අනික දුමින්ද සිල්වගෙ කුඩු නීත්‍යානුකූල නම් වෝකි ටෝකි එකක් ගෙනාවහම හෙන ගහනවද o_O මුන් ඔක්කොටම පිස්සු.

    මොනා කරන්නද බන්.... ඊලග චන්දෙන් වත් බලමු නෙහ්...
    :rofl::rofl::rofl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Mama genawa set 2k Bangkok walin. Habai ewa tikak ganan adui set 2tama giye 32000i. Bangkok airport ekedi mage laptop bag eka arala baluwama mewa thibbe eke eliye pocket eke. Untanan ganakwath na. Mehen bassamath baluwe na.

    Umba puluwannam ratin ena ekekta kiyala oo eddi gennaganda.