walking dead season 6

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔය කාලෙන් වැඩක් ඇති දෙයක් කරගනිං බං ටීවී සීරියස් බැලුව කියල මොනාද ලැබෙන්නෙ අපරාදෙ කාලෙ :dull: :dull:
ඔව් මනසට විවේකයක් අවශ්‍යයි තමා, එහෙම ඕන්නං සතියෙ දවස් පහම සුවප්නයි මේහ් ආදරයයිහ් යනව ඒ වගේ නාට්ටියක් බලනව :dull: :dull:
ඔය කෙහෙම්මල් බලන්න වැය කරන කාලෙන් පලක් ඇති දෙයක් කරපං :dull: :dull:
අනික මොන ලෝකෙද බං මැරිච්ච මිනිස්සු නැඟිටල එන්නෙ උන්ට පිස්සුනෙ :lol: :lol:
නිකං හරියට පොඩි උන් වගේ සුරංගනා කතන්දර ලෝකෙක පාවෙනව :lol: :lol:
අනේ මන්ද කිසිම තාත්වික භාවයක් නෑ :no: :no:
උඹල වැඩිහිටියො නේද :dull: :dull:
දැන් ඔය පොඩි උන් බලන කතා නවත්තල මනුස්සයෙක් වෙන්න බලපං :dull: :dull:
රියල් මෙන් වොච් සුවප්නා :dull: :dull:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092

utto zombinta apahasa kala kiyala nadu danawa dena ganin :growl: ay do pabayek rate mul putuwe inne. uth ekthara vidihaka zombie version ekak
 
Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    ඔය කාලෙන් වැඩක් ඇති දෙයක් කරගනිං බං ටීවී සීරියස් බැලුව කියල මොනාද ලැබෙන්නෙ අපරාදෙ කාලෙ :dull: :dull:
    ඔව් මනසට විවේකයක් අවශ්‍යයි තමා, එහෙම ඕන්නං සතියෙ දවස් පහම සුවප්නයි මේහ් ආදරයයිහ් යනව ඒ වගේ නාට්ටියක් බලනව :dull: :dull:
    ඔය කෙහෙම්මල් බලන්න වැය කරන කාලෙන් පලක් ඇති දෙයක් කරපං :dull: :dull:
    අනික මොන ලෝකෙද බං මැරිච්ච මිනිස්සු නැඟිටල එන්නෙ උන්ට පිස්සුනෙ :lol: :lol:
    නිකං හරියට පොඩි උන් වගේ සුරංගනා කතන්දර ලෝකෙක පාවෙනව :lol: :lol:
    අනේ මන්ද කිසිම තාත්වික භාවයක් නෑ :no: :no:
    උඹල වැඩිහිටියො නේද :dull: :dull:
    දැන් ඔය පොඩි උන් බලන කතා නවත්තල මනුස්සයෙක් වෙන්න බලපං :dull: :dull:
    රියල් මෙන් වොච් සුවප්නා :dull: :dull:

    මොනවා කරන්නද aiyandi මේකට මාව ඇබ්බහි වෙල්ලනේ :lol::lol::lol: