WALKING FAN.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මුන්ට පිස්සුද නැත්නම් හැටිද? මේකට invest කරන මෝඩයා කවුද? මේක වෙන මොකක් හරි ගේමකට pre publicity එකක්ද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඇඩ් එකක් බන් , කිහිලි යට දාඩිය දුගද නැතිකරන මොකක් හරි ඔයිල් එකක් ගැන කියයි ඉස්සරහට
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ඇයි ඵක පාරක් අපේ එවුන් කටවල් වහගෙන හිටියේ toothpaste Ad ඵකක.:lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hehe man dakka oya walking fan kit eka andagena ekek pare innawa..nikan handen bahala wage :lol:

    mokadda danne na me ad eka
     

    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    Marketing hariyata danne nathi buuru ralakega wadak! :dull::dull::dull::dull::dull:ea magula daagena inna kotath daadiya wadiyen daanwa kiyalawath munta therune nadda manda. ane athathata lankawe bahutharayak inne mewa balala products ganna buruwo kiyalada danne nae mun hithan inne?:oo::oo::oo: