Wall Display

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ මට මේ වගේ Display Board ගන්න තැනක් කියපන්කො,
    එළකිරියේ මේවා කරන කවුරු හරි ඉන්නවද

    acrylic-wall-display-frame-250x250.jpg

    acrylic-menu-board-3.jpg

    acrylic-menu-board-9.jpg
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ඕවා ඇලුමිනියම් ශොප් වලින් ගන්න පුළුවන්, වීදුරුව උඹට ඕන සයිස් එකට හදාගනින්..
    ඊට පස්සේ එක විඳලා දාගන්න විතරයි තියෙන්නේ.. ඒශියන් හාඩ්වෙයාර් එකේ ඇති ආමර් වීදියේ..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මචං ඕවා ඇලුමිනියම් ශොප් වලින් ගන්න පුළුවන්, වීදුරුව උඹට ඕන සයිස් එකට හදාගනින්..
    ඊට පස්සේ එක විඳලා දාගන්න විතරයි තියෙන්නේ.. ඒශියන් හාඩ්වෙයාර් එකේ ඇති ආමර් වීදියේ..

    meka glass neme ban nikan plastic wage, asian hardware eke baluwanm hari neda ban tikak :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    meka glass neme ban nikan plastic wage, asian hardware eke baluwanm hari neda ban tikak :yes:

    මචං ඕක හාඩ් ප්ලාස්ටික් එකත් තියෙනවා.. ග්ලාස් එකත් තියෙනවා..
    මම දැක්කා බෑන්ක් එකක දාලා තියෙනවා..
     
    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    simple wadak.

    knobs 4 ganin Nawala road eka "M M Noorbhoy & sons eken" (Nawala handiye indan kirimandala mawatha paththata enakota thiyenne. web http://www.noorbhoy.com/). knobs wala screw walata hariyana rollplugs 4 k saha drill karuwak drill ekak ekka one.

    plastic eka ganin Jeewa Plastic or Thunder neon or Shanthi Plastic (me nam 3 google karala directions ganin) plastic eke hil 4 widaganin untama kiyala. edges smooth karaganin.

    Print eka Digital printing karana thanakata deela karaganin sticker eke alawana paththe print wenna.

    hil 4 biththiye ada nathiwa mark karala, widala, roll plugs bassala, knobs hai karapan.
    eita passe knobs walata sticker eka alawapu plastic eka hai karapan.

    onanam light ekakuth daapan athulen raata hondata peenna.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේකට කියන්නේ acrylic sandwich කියලා මචන්. වීදුරු නෙවෙයි තියෙන්නේ acrylic (plastic විශේශයක්)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මචං ඕක හාඩ් ප්ලාස්ටික් එකත් තියෙනවා.. ග්ලාස් එකත් තියෙනවා..
    මම දැක්කා බෑන්ක් එකක දාලා තියෙනවා..

    ow ban meke light ekakuth thiyanawa neda ? lasnata sanna puluwan
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    නුගේගොඩ නෙලුස් බලපන්.. ඉලෙක්ට්‍රොනික් නම් මෙවන් කන්ටක්ට් කරපන්

    nelus site eke baluwa machan eke nam thibbe na. unge 4k wage ganna puluwan weida ban nattan godak ganna oneda danne na
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    simple wadak.

    knobs 4 ganin Nawala road eka "M M Noorbhoy & sons eken" (Nawala handiye indan kirimandala mawatha paththata enakota thiyenne. web http://www.noorbhoy.com/). knobs wala screw walata hariyana rollplugs 4 k saha drill karuwak drill ekak ekka one.

    plastic eka ganin Jeewa Plastic or Thunder neon or Shanthi Plastic (me nam 3 google karala directions ganin) plastic eke hil 4 widaganin untama kiyala. edges smooth karaganin.

    Print eka Digital printing karana thanakata deela karaganin sticker eke alawana paththe print wenna.

    hil 4 biththiye ada nathiwa mark karala, widala, roll plugs bassala, knobs hai karapan.
    eita passe knobs walata sticker eka alawapu plastic eka hai karapan.

    onanam light ekakuth daapan athulen raata hondata peenna.

    meka thmai machan mama anthimata karanna hitiye,:D balamu price godak wadi nam mehema karanawa. thnx machan idea ekata
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මේකට කියන්නේ acrylic sandwich කියලා මචන්. වීදුරු නෙවෙයි තියෙන්නේ acrylic (plastic විශේශයක්)

    :yes::yes: uba ganna thanak dannawada
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Oka hadanne Acralic clear sheet eken 8mm - 6 mm ubata oka hadaganna puluwan Advertising foatm ekakta deepan.. Uba imme koheda thena kiyapan colombo walanam thenal set karala denna puluwan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බැලූවේ නැද්ද නිලූ ඈඩ්වර්ටයිසින් එකේ.....?? ජීවා ප්ලාස්ටික් වගේ....??