Umba biththi kanawada? Kanne wasa gahapu riche,vege & fruits. Bonne Kelani gage wathura. Husma ganne carbon monoxide/sulfer/... thiena visha wauwa.
Kanneth nethi bonneth nethi godak welawata body eke gewenneth nethi biththi wala lead thibunata moko?![]()
කන්නෙ ගෙදර ගහක ඉදෙන ගස්ලබු ගෙඩියක් කෙහෙල් කැනල් වැලි ආත්ත ගෙඩියක් විතරයි

එලවලු වලටත් බොහෝ විට පාවිච්චි කරන්නෙ ගෙදර ම ගස් වලිං වැටෙන පොල් සම්බෝල, වතුර වලේ හැදෙන කොහිල කෙහෙල් මුව තැන තැන පලවෙච්චි ගොටුකොල

බොන්නෙ ගෙදර ලිඳේ වතුර ජරාවකට කියල පෙවිල තියෙන්නෙ කාක්කෙක් මැරිල වැටිල ඉඳල බීපු වතුර ටික විතරයි ඒකෙන් පස්සෙ ලිඳට දැලක් දාල

හුස්ම විතරයි ඒකත් ගෙදරම ඉදෝගෙන ගන්නංකො අනේ යකෝ එහෙනං වටේ ඉන්න උන් සිගරට් බොනව කියල, ඒ වගේ තැනක උඹට ඉන්නම සිද්ධ වුනොත් උඹත් එකක් පත්තු කරං උරනවද

විශ ශරීරගත වෙනව කියල තවත් ශරීරගත කරගත්තාම හරිද ?

ඊයම්ශරීරගත වෙන්න බිත්තිය කන්නම ඕනෙද




ගානවා නම් ගාපන් ඩියුලක්ස්.. හැබැයි ටිකක් ගණන්.. ගණන් උනාට වැඩේ ලේසි.. අඩුවට තියෙනවා නිපොලැක් / මල්ටිලැක් / රොබියලැක්... මෙලෝ රහක් නෑ..
රොබියලැක් කියන්නේ අන්තිම ජරාවක්.. ටින් එක ඇරියම තනිකර මැටි ගොඩක් තියෙන්නේ දිය කරන්න.. හොඳ තීන්ත එකක් නම් කප් එක ඇරියම උකුවට ක්‍රීම් එක වගේ තියෙන්න ඕනේ.. ඩියුලක්ස් ඒ වගේ.. අනික උකු නිසා පොඩ්ඩක් වතුර දාලා ඝනට ගාපන්... හරියට ගෑවොත් එක කෝඩ් එකෙන් ගාන්න පුළුවන්.. අර බාල රෙද්දවල් ගෑවොත් නම් තුන් පාරක් ඉලුවත් යට පේන්ට් එක පේනවා බන්.. අපෝ මතක් වෙද්දිත් එපා වෙනවා.... ඊට පස්සේ මට සෙට් උන හොඳම පේන්ට් එක ඒෂියන් පේන්ට්ස්.. ඒකත් උකුයි.. ක්‍රීම් වගේ... වතුර පොඩ්ඩක් දාලා හොඳට අත දාලා දිය කරපන්.. නූල ඇදෙන ගානට වතුර දාපන්...
රෝලෙන් ගෑවම පට්ට ෆිනිෂින්ග්...!!!
