Questions Wall Painting

kingsheron

Active member
  • May 4, 2008
    387
    142
    43
    මචන්ලා, මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ. එළියේ බිත්තියක් paint කර ගන්න ඕනේ.
    1) Filler එක පාරක් ගෑවෑම ඇතිද? නැත්නම් දෙපාරක් ගාන්න ඔනේද?
    2) Filler එක ගෑවට පසුව, weathershield එක කී පාරක් ගාන්න ඕනේද?
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    සාමාන්‍යයෙන් ෆිලර් එක කෝට් එකක් ගාලා. වෙදර් ශීල්ඩ් කෝට් දෙකක් ගානවා
     
    • Like
    Reactions: kingsheron

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    එළියේ ගානවානම් වෝටර් ප්රුෆින් පේන්ට් එකක් ගාන්න, ගොඩක් තෙමෙන තැනක් නම්,
    වැප් , තේම්ස්, ඇක්වා ප්රුෆ්, ඇක්වා සේෆ් වගේ එකක්, එතකොට ෆිලර් ගාන්න ඕනේ නෑ , සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා,

    එහෙම නැත්නම් වෙනදා වගේ ෆිලර් කෝට් එකක් ගාලා වෙදර්සීල පේන්ට් කෝට් දෙකක් ගාන්න,
    සාමන්‍යයෙන් එලියට ෆිලර් ගාන්නේ නැතුව රෆ් එකට ගාන්න පුලුවන්නම් හොදයි, මොකද බිත්තියට රෆ් එකට තියෙනකොට තමා වෝටර් ප්රුෆින් ගතිය වැඩි.

    දැන් අලුතින් එලියට ගාන්න වෙනම ෆිලර් එනවා , එක්ස්ටීරියර් වෝල් ෆිරර් කියලා නිපොලක් ලගේ, නැත්නම් දියුලක්ස් ලාගේ එනවා ස්පීඩ් ප්‍රයිමර් කියලා.