WallCast ඩෙක්ස්ටොප් එක හැඩ කරමු..

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    WallCast ඩෙක්ස්ටොප් එක හැඩ කරමු..



    wallcast-640x305.jpg


    කට්ටියම හැමදාම ඩෙක්ස්ටොප් එකේ පින්තුර මාරුකරලා..දැකලා දැකලා එපා වෙලාද?:yes::yes:
    එහෙනම් ඔයාලට හොදම විසදුම තමා මන් අද දෙන WallCast ඇප් එක..;);)
    මේක වින්ඩොව්ස් වලට වගේම මැක් වලටත් වැඩ..:P:P

    එක දවසකට වොල්පෙපර් එක මත් කුඩාවට පවතින පින්තුර රාමු මාරුකරනවා වගේම ඔයාල ඩ්‍රොප්බොක්ස් වගේ ක්ල්වුඩ් ස්ටොරේජ් වලට අප් කරන පින්තුර ඔටො ලයිව් අප්ඩේට් කරගන්නවා..:cool::cool:

    මෙතනින් බලාගන්නකො පසුබිම..

    wallcast.jpg


    බාගන්න මෙතන කොටන්න..:cool::cool:

    එහෙනම් කට්ටිය සලකලා යන්න..:):)
    එකකින් සහයෝගය දෙන්න..:):)

     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    We’re shutting down the Wallcast website on January 15th, 2013. To download your pictures, login to your account and make sure to save them a safe place before the site is closed.