WallCast ඩෙක්ස්ටොප් එක හැඩ කරමු..
කට්ටියම හැමදාම ඩෙක්ස්ටොප් එකේ පින්තුර මාරුකරලා..දැකලා දැකලා එපා වෙලාද?

එහෙනම් ඔයාලට හොදම විසදුම තමා මන් අද දෙන WallCast ඇප් එක..

මේක වින්ඩොව්ස් වලට වගේම මැක් වලටත් වැඩ..

එක දවසකට වොල්පෙපර් එක මත් කුඩාවට පවතින පින්තුර රාමු මාරුකරනවා වගේම ඔයාල ඩ්‍රොප්බොක්ස් වගේ ක්ල්වුඩ් ස්ටොරේජ් වලට අප් කරන පින්තුර ඔටො ලයිව් අප්ඩේට් කරගන්නවා..

මෙතනින් බලාගන්නකො පසුබිම..
බාගන්න මෙතන කොටන්න..

එහෙනම් කට්ටිය සලකලා යන්න..

එකකින් සහයෝගය දෙන්න..