මම අද කියන්න යන්නේ ගොඩක් අයට වැදගත් වෙන දෙයක් ගැන. අපි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි Desktop එකට දාන්න ලස්සන Wallpaper එකක් හොයාගන්න නැති කම. මම මේ කියන්න අය Site එකෙන් අපිට ගොඩක් ලස්සන හොයාගන්න එක ලේසි කරලා දීලා තියෙනවා.
Site එක ප්‍රදාන වශයෙන් කොටස් 3කින් යුක්ත වෙනවා. ඒ Random , Latest , Forumsලෙසින් . ඒ වගෙම මෙහි ඇති උදාන විශේෂත්වයක් නම් Genaral , Anime , People , Resolution , Ratio වශයෙන් Sort කිරීමේ හැකියාව පැවතීම. Anime Wallpapers හොයන අයටනම් මේක කියාපු එක.
ජය වේවා