Wallpapers හොයන අයට

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මම අද කියන්න යන්නේ ගොඩක් අයට වැදගත් වෙන දෙයක් ගැන. අපි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි Desktop එකට දාන්න ලස්සන Wallpaper එකක් හොයාගන්න නැති කම. මම මේ කියන්න අය Site එකෙන් අපිට ගොඩක් ලස්සන හොයාගන්න එක ලේසි කරලා දීලා තියෙනවා.


    Site එක ප්‍රදාන වශයෙන් කොටස් 3කින් යුක්ත වෙනවා. ඒ Random , Latest , Forumsලෙසින් . ඒ වගෙම මෙහි ඇති උදාන විශේෂත්වයක් නම් Genaral , Anime , People , Resolution , Ratio වශයෙන් Sort කිරීමේ හැකියාව පැවතීම. Anime Wallpapers හොයන අයටනම් මේක කියාපු එක.

    ජය වේවා


    B9WhB9E.jpg

    X4m7GTM.png

    EEOSmRD.jpg

    x2jVS92.jpg
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Google Wallpaper...?
    Images.google.com එකද බන් කියන්නේ...?

    samaaweyan machan.:sorry:
    ou ou. google img thama.
    waradi widihata kiyaune.

    google image view karana thanama thiyenne bn visit page kiyala.
    anna eken page walata giyahama hoda walls thiyena page hambenawa.

    nature walls hoyanawanam bing eke homepage gallery ekata yanna.
    eke thiyenawa hoda ewa. natural ewa.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    samaaweyan machan.:sorry:
    ou ou. google img thama.
    waradi widihata kiyaune.

    google image view karana thanama thiyenne bn visit page kiyala.
    anna eken page walata giyahama hoda walls thiyena page hambenawa.

    nature walls hoyanawanam bing eke homepage gallery ekata yanna.
    eke thiyenawa hoda ewa. natural ewa.

    Ela Ela machan. mama hithuwe google thawa nodanna feature ekak add karala kiyala.
    Ekayi hoyala baluwe. :)