hi guys... if anyone have.. pls post the links. thank you.
Riskaddiction Well-known member Jun 5, 2016 1,725 1,537 113 May 22, 2023 #1 hi guys... if anyone have.. pls post the links. thank you.
greenthunder Well-known member Jul 24, 2010 4,306 3,869 113 May 22, 2023 #3 සත්‍යෝදය භික්ෂුවකගේ උරුමය හම්බුනොත් මෙතන ලිංක් එක දාන්න. වල්පොල රාහුල ස්වාමීන්වහන්සේට තියෙන එක චෝදනාවක් තමා උන්වහන්සේ ශ්‍රමණ සම්ප්‍රදාය මුල් කරගෙන ගොඩනැගුණු භික්ෂුත්වය දේශපාලනයට ඇදලා දැම්ම කියන එක. මටත් ඒක එහෙමද කියලා දැනගන්න අවශ්‍යයි.
සත්‍යෝදය භික්ෂුවකගේ උරුමය හම්බුනොත් මෙතන ලිංක් එක දාන්න. වල්පොල රාහුල ස්වාමීන්වහන්සේට තියෙන එක චෝදනාවක් තමා උන්වහන්සේ ශ්‍රමණ සම්ප්‍රදාය මුල් කරගෙන ගොඩනැගුණු භික්ෂුත්වය දේශපාලනයට ඇදලා දැම්ම කියන එක. මටත් ඒක එහෙමද කියලා දැනගන්න අවශ්‍යයි.
Brandy2020 Well-known member May 15, 2018 20,112 25,233 113 Jun 19, 2023 #4 I read lot of books. Nalanda University eke wage my3 karala merum kanna epa kiyanne.