Walpola Rahula Thro ebooks-

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    සත්‍යෝදය

    භික්ෂුවකගේ උරුමය හම්බුනොත් මෙතන ලිංක් එක දාන්න. වල්පොල රාහුල ස්වාමීන්වහන්සේට තියෙන එක චෝදනාවක් තමා උන්වහන්සේ ශ්‍රමණ සම්ප්‍රදාය මුල් කරගෙන ගොඩනැගුණු භික්ෂුත්වය දේශපාලනයට ඇදලා දැම්ම කියන එක. මටත් ඒක එහෙමද කියලා දැනගන්න අවශ්‍යයි.