Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wamane dala Leda hoda Karana than
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෙහෙත් ඔරු වගේ ඇදක නිදි කරවල පහනක් අරන් ඒ පහනට තෙල් දාල මොනවද කිය කිය රත් කරනව. ඒ පහන special එකක්. ඒකෙ නහයෙ හිල් තියෙන දුරට තෙල් එන්න පුලුවන් කූරු 2ක් තියෙනව. පස්සෙ ඔලුව ඇදෙන් පල්ලෙහට දාන්න කියල අර රත් කරපු තෙල් නහයට දානව.

දාල උඩට අදින්න කියනව. එතකොට හුස්ම හිර වෙලා මුහුදෙ ගිලෙන feeling එකක් එනව. නහය දිගේ තෙල් ටික ඔලුව වටේ මොලේට යනකම් රත් වෙලා බහිනව හොදට දැනෙනව. පස්සෙ තත්පර 10ක් විතර ගිහින් එතන තියෙන කානුවකට කාරල කෙල ගහන්න කියනව. ඒ තප්පර 10 පැයක් වගේ දැනෙනව මොකද හුස්ම හිර වෙලා වගේ තියෙන නිසා.

කෙල ගහනකොට වමනෙත් යනව සෑහෙන්න වෙලා. ඔක්කොම යන්නෙ සෙම. සෙම් අමාරු සැරටම තියෙන උන්ට කලු පාටට සෙම යනව. මමත් එක්ක තව යාලුවෙක් ගියා. උගෙ සෑහෙන්න සෙම ගියා. ඌ කිරියෙත් ඉන්නව.

පස්සෙ දෙනව රෑට බොන්න කියල කුඩු වගයක්. ඒක බීපු වෙලාවෙ ඉදන් ටොයිලට් යනව එනව එනව යනව. නින්දක් නෑ. ඒ යන්නෙත් සෙම. පස්සෙ ඉදේ 8ට විතර බතුයි මිරිස් නැති පරිප්පු එක්ක කන්න කියනව. ඒක කෑවට පස්සෙ අර බඩේ කේස් එක ඉවරයි.

ලොකු තෙල් බෝතලයක් දෙනව හැමදාම නාන්න පැය බාගෙකට කලින් ඔලුවෙ පපුවෙ පිටේ ගාන්න කියල. තව උශ්න කෑම කාලයක් යනකම් කන්න එපා කීව.

හුම්...ඕක තමයි experience එක. සින්හල බෙහෙත් වැඩේ අමාරුයි. වැඩේ අමාරු නිසා කවුරුත් ඕව කරන්න යන්නෙ නෑ. හැබැයි මට අවුරුද්දක් විතර යනකම් සෙම හෙම්බිරිස්සාව පොඩ්ඩක් වත් ආවෙ නෑ

[QUOTE="rumesh.fbi, post: 28174709, member: 209192"] බෙහෙත් ඔරු වගේ ඇදක නිදි කරවල පහනක් අරන් ඒ පහනට තෙල් දාල මොනවද කිය කිය රත් කරනව. ඒ පහන special එකක්. ඒකෙ නහයෙ හිල් තියෙන දුරට තෙල් එන්න පුලුවන් කූරු 2ක් තියෙනව. පස්සෙ ඔලුව ඇදෙන් පල්ලෙහට දාන්න කියල අර රත් කරපු තෙල් නහයට දානව. දාල උඩට අදින්න කියනව. එතකොට හුස්ම හිර වෙලා මුහුදෙ ගිලෙන feeling එකක් එනව. නහය දිගේ තෙල් ටික ඔලුව වටේ මොලේට යනකම් රත් වෙලා බහිනව හොදට දැනෙනව. පස්සෙ තත්පර 10ක් විතර ගිහින් එතන තියෙන කානුවකට කාරල කෙල ගහන්න කියනව. ඒ තප්පර 10 පැයක් වගේ දැනෙනව මොකද හුස්ම හිර වෙලා වගේ තියෙන නිසා. කෙල ගහනකොට වමනෙත් යනව සෑහෙන්න වෙලා. ඔක්කොම යන්නෙ සෙම. සෙම් අමාරු සැරටම තියෙන උන්ට කලු පාටට සෙම යනව. මමත් එක්ක තව යාලුවෙක් ගියා. උගෙ සෑහෙන්න සෙම ගියා. ඌ කිරියෙත් ඉන්නව. පස්සෙ දෙනව රෑට බොන්න කියල කුඩු වගයක්. ඒක බීපු වෙලාවෙ ඉදන් ටොයිලට් යනව එනව එනව යනව. නින්දක් නෑ. ඒ යන්නෙත් සෙම. පස්සෙ ඉදේ 8ට විතර බතුයි මිරිස් නැති පරිප්පු එක්ක කන්න කියනව. ඒක කෑවට පස්සෙ අර බඩේ කේස් එක ඉවරයි. ලොකු තෙල් බෝතලයක් දෙනව හැමදාම නාන්න පැය බාගෙකට කලින් ඔලුවෙ පපුවෙ පිටේ ගාන්න කියල. තව උශ්න කෑම කාලයක් යනකම් කන්න එපා කීව. හුම්...ඕක තමයි experience එක. සින්හල බෙහෙත් වැඩේ අමාරුයි. වැඩේ අමාරු නිසා කවුරුත් ඕව කරන්න යන්නෙ නෑ. හැබැයි මට අවුරුද්දක් විතර යනකම් සෙම හෙම්බිරිස්සාව පොඩ්ඩක් වත් ආවෙ නෑ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom