wamane dala Leda hoda Karana than

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    wamane dala Leda hoda Karana than gana mokakda hithanne? Mage yaluwo godak giya. Agata wenasak thiyenawalu. Wamane daddi guli guli yanawalu.

    @pitiye.appu mokakda meke Krame ? Putha ain karanawada?
     
    • Wow
    Reactions: RottenCOLT

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,120
    72,256
    113
    මාලඹේ
    Ehema awulak Naha bn. Man Danna godak aya giya. Meke Krame mokakda danne Naha.
    මොන ජරාව බොන්න දෙනවා ද කියලා කවුද දන්නේ බං . වමනේ යන්නේ කොහොමත් ඇගට අල්ලන්නේ නැති නිසා නේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    wamane dala Leda hoda Karana than gana mokakda hithanne? Mage yaluwo godak giya. Agata wenasak thiyenawalu. Wamane daddi guli guli yanawalu.

    @pitiye.appu mokakda meke Krame ? Putha ain karanawada?
    වමනෙ කෙරුවාම ආමාශෙ බඩවැල් වල එක්කම පෙනහැල්ලෙ අඩියෙ බැඳිල තියෙන තද වුණ සෙම බුරුල් වෙලා එළියට ගැලවිල එනවා.

    මේ නිසා ආහාර දිරවීම වේගවත් වෙලා ඇඟට සැහැල්ලු බව, ප්‍රාණවත් බව, උද්‍යෝගය ජවය දැනෙන්න ගන්නවා.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,535
    113
    වමනෙ කෙරුවාම ආමාශෙ බඩවැල් වල එක්කම පෙනහැල්ලෙ අඩියෙ බැඳිල තියෙන තද වුණ සෙම බුරුල් වෙලා එළියට ගැලවිල එනවා.

    මේ නිසා ආහාර දිරවීම වේගවත් වෙලා ඇඟට සැහැල්ලු බව, ප්‍රාණවත් බව, උද්‍යෝගය ජවය දැනෙන්න ගන්නවා.
    Okata ara muslim thanak tibba neda athata mokakda gahaka kolayak kadala kiri tikak daala eka gal unoth age ledak tiyanwa kiyala. Wenama kiri ekak bonna deela besamakata wamane korona. Mokakda ethna wena siddiya ubata pahadili karanna puluwanda lagama pansale hamuduruwo hambenna kiyanne natuwa?
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    වමනෙ කෙරුවාම ආමාශෙ බඩවැල් වල එක්කම පෙනහැල්ලෙ අඩියෙ බැඳිල තියෙන තද වුණ සෙම බුරුල් වෙලා එළියට ගැලවිල එනවා.

    මේ නිසා ආහාර දිරවීම වේගවත් වෙලා ඇඟට සැහැල්ලු බව, ප්‍රාණවත් බව, උද්‍යෝගය ජවය දැනෙන්න ගන්නවා.
    Mata kiwuwa elakiri ekakata monado dalalu denne. Meka apita gedaradi karanna berida
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    අයුර්වේදෙට අනුව වමන කරම ක්‍රියාවලිය කොටස් තුනකට බෙදනව . පූර්ව, ප්‍රධාන , පශ්චාත් කියල. පූර්ව කර්ම වලින් කරන්නෙ ඇගේ තැන් තැන් වල තියෙන දෝෂ මෘදු බවට පත්ව කරලා ඉවත් කරන්න පුළුවන් ස්ථානයකට අරගෙන එක. ඒකට දීපන, පාචන, ස්නේහ, ස්වේද වගේ ක්‍රම භාවිත කරනව. ප්‍රධාන කර්මයෙන් කරන්නෙ ඒ අරගෙන ආපු දෝෂ මුඛ මාර්ගයෙන් ඉවත් කරන එක. වමනේ කරාට පස්සෙ කරන දේවල් තමයි පශ්චාත් කර්ම කියන්නේ. වමන කර්මය ප්‍රධානව කරන්නෙ කඵ දෝෂය ප්‍රධාන රෝග වලට. කුකුරුමාන් (Emetic Nut - Randia dumetorum) තමයි ප්‍රදානව ගන්න වමන කාරක ද්‍රව්‍ය. ඊට අමතරව, සහිඳ ලුණු, එළකිරි, වැල්මී, වගේ දේවල් ගන්නවා.

    SinampagaPD.jpg
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය වමනේ කරවන තැනකට මමත් එකපාරක් ගියා..අර ප්‍රසිද්ධ අහවල් අයගේ තැනට..එතනින් වමනේ කරවන්න කලින් අල්ලට මොකද්ද දාල ටිකක් වෙලා ඉදලා අනික් පැත්ත හරවන්න කියනවනේ ඒක ගල්වෙලා රැදිලා තිබ්බොත් ඇගේ වසක් විසක් තියනවා කියනවා..ඒක දාපු වෙලාවේ වගේම අනික් පැත්ත හරවද්දී වැටුනොත් අවුලක් නෑ කියනවා.මගේ ඕක අතේ ඇලිලම තිබ්බා..ඊට පස්සේ මට කිව්වා වමනේ කරමු ඇගේ විසක් තියනවා කියලා..මට තිබ්බ හොදවෙන්නේ නැති බඩේ අමාරුවක් නිසයි ඔතනට ගියේ..ඔක්කොම කරන්න පුලුවන් ස්කෑන් අනම් ඔක්කොම කරලා ඩොක්ටර්ස්ලා ලෙඩක් නෑ කිව්ව හින්දා..ඒත් ඔය වමනේ කරන සීන් එක කරත් බඩේ අමාරුව හොද උනේ නෑ..පස්සේ වෙද හාමුදුරුවෝ කෙනෙක් ලගට ගියාම මගේ ඇගේ ඌශ්ණ ගතියක් තියනවා කියලා ඇග සිසිල් වෙන සින්හල බෙහෙත් ජාති දුන්නා..ඒ බෙහෙතෙන් තමයි මගෙ අමාරුව හොද උනේ..ඒ හාමුදුරුවෝ කිව්වා ඇගේ උශ්ණ ගතිය තියන සමහර අයට ඔය වමනේ කරන තැන අතට දාන බෙහෙත ගල් වෙනවලු ඇගේ ඌශ්ණ ගතිය නිසා..අමාරුවක් තියනවනම් මුලින්ම හොද බටහිර ඩොක්ට කෙනෙක් ගාවට යන්න..ස්කෑන් අනම් මනම් කරලා බලන්න..එහෙම නැත්තම් ආයුර්වේද කෙනෙක් ගාවට යන්න..ඔය වමනේ කරන සීන් එහෙම ආවට ගියාට කරන්න එපා..සමහරුන්ට හරියට අමාරු වෙනවා..ඕක හෙන අමාරු සීන් එකක්..කන්නත් බෑ දවස් ගානක් යනකම් ගනකම ආහාර..ඔහොම සීන් ගොඩක් තියනවා ඕකේ..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,687
    2,167
    113
    Okata ara muslim thanak tibba neda athata mokakda gahaka kolayak kadala kiri tikak daala eka gal unoth age ledak tiyanwa kiyala. Wenama kiri ekak bonna deela besamakata wamane korona. Mokakda ethna wena siddiya ubata pahadili karanna puluwanda lagama pansale hamuduruwo hambenna kiyanne natuwa?
    පුවක්පිටියේ නාවුලපිච්චේ වෙද මැදුර.

    එතනම් සුවර් නැ වගේ බන්. සල්ලි කඩාගන්න තැනක් දැන් එක.
     
    • Sad
    Reactions: spunkyisii

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පුවක්පිටියේ නාවුලපිච්චේ වෙද මැදුර.

    එතනම් සුවර් නැ වගේ බන්. සල්ලි කඩාගන්න තැනක් දැන් එක.
    නාවුලපිච්චේ නෙමෙයි බන් නාවූර්පිච්චේ😂😂😂
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,687
    2,167
    113
    ඔය වමනේ කරවන තැනකට මමත් එකපාරක් ගියා..අර ප්‍රසිද්ධ අහවල් අයගේ තැනට..එතනින් වමනේ කරවන්න කලින් අල්ලට මොකද්ද දාල ටිකක් වෙලා ඉදලා අනික් පැත්ත හරවන්න කියනවනේ ඒක ගල්වෙලා රැදිලා තිබ්බොත් ඇගේ වසක් විසක් තියනවා කියනවා..ඒක දාපු වෙලාවේ වගේම අනික් පැත්ත හරවද්දී වැටුනොත් අවුලක් නෑ කියනවා.මගේ ඕක අතේ ඇලිලම තිබ්බා..ඊට පස්සේ මට කිව්වා වමනේ කරමු ඇගේ විසක් තියනවා කියලා..මට තිබ්බ හොදවෙන්නේ නැති බඩේ අමාරුවක් නිසයි ඔතනට ගියේ..ඔක්කොම කරන්න පුලුවන් ස්කෑන් අනම් ඔක්කොම කරලා ඩොක්ටර්ස්ලා ලෙඩක් නෑ කිව්ව හින්දා..ඒත් ඔය වමනේ කරන සීන් එක කරත් බඩේ අමාරුව හොද උනේ නෑ..පස්සේ වෙද හාමුදුරුවෝ කෙනෙක් ලගට ගියාම මගේ ඇගේ ඌශ්ණ ගතියක් තියනවා කියලා ඇග සිසිල් වෙන සින්හල බෙහෙත් ජාති දුන්නා..ඒ බෙහෙතෙන් තමයි මගෙ අමාරුව හොද උනේ..ඒ හාමුදුරුවෝ කිව්වා ඇගේ උශ්ණ ගතිය තියන සමහර අයට ඔය වමනේ කරන තැන අතට දාන බෙහෙත ගල් වෙනවලු ඇගේ ඌශ්ණ ගතිය නිසා..අමාරුවක් තියනවනම් මුලින්ම හොද බටහිර ඩොක්ට කෙනෙක් ගාවට යන්න..ස්කෑන් අනම් මනම් කරලා බලන්න..එහෙම නැත්තම් ආයුර්වේද කෙනෙක් ගාවට යන්න..ඔය වමනේ කරන සීන් එහෙම ආවට ගියාට කරන්න එපා..සමහරුන්ට හරියට අමාරු වෙනවා..ඕක හෙන අමාරු සීන් එකක්..කන්නත් බෑ දවස් ගානක් යනකම් ගනකම ආහාර..ඔහොම සීන් ගොඩක් තියනවා ඕකේ..
    කතාව ඇත්ත ඇග උශ්ණ නිසා ඒ අල්ලට දාන බෙහෙත් එක එහෙමම ගල් වෙන්නේ. පුලුවන්නම් මට ඒ හාමුදූරුවෝ සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්න.

    නාවුලපිච්චේ නෙමෙයි බන් නාවූර්පිච්චේ😂😂😂
    ඔව් ඔව් 😂 ඔය මගුල කරලා දවස් 45ක් කන්නේ නැතුව ඉන්නත් ඔනි. උන් වමනේ කරන්න කලින් කියන්නේ කන්න දිපු එක යනවා. ඇස් දෙකටම බලාගන්න පුලුවන් කිය කියා. වමනේ කරලා ඉවර උනාම කිසි දෙයක් නැනේ. එතකොට කියනවා බොන දෙයක් එක්ක දිපු දෙයක් යන්නේ කියලා ශෙප් කරනවා. මොනා නැතත් උන් හෙන ආදායමක් ලබනවා. දවසට 300,400 එනවා. එකෙක්ගෙන් 5300ක්. කොහොම ආදායමක් ඇත්ද
    ------ Post added on Sep 17, 2022 at 7:58 PM
     
    • Wow
    Reactions: Any.key

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කතාව ඇත්ත ඇග උශ්ණ නිසා ඒ අල්ලට දාන බෙහෙත් එක එහෙමම ගල් වෙන්නේ. පුලුවන්නම් මට ඒ හාමුදූරුවෝ සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්න.
    ඒ හාමුදුරුවෝ තමයි බන් අර කැබිතිගොල්ලෑව පන්සලක ලෙඩ හොද කරනවා කියලා කාලයක් ප්‍රසිද්ධ වෙලා හිටියේ..මතකද පිලිකා එහෙම හොද කරා..දැන්නම් ඒක නෑ බන් මම දන්න තරමින්..ඒ හාමුදුරුවෝ කොහෙ ඉන්නවද කියලා දන්නෙත් නෑ..මම ගියෙ 2017