.
.
.
.
.
..
.
.
.
WAMP වල localhost හරහා ප්‍රොජෙක්ට්ස් බලන්න බෑ නේ බං..
www එකට දැම්මට එන්නෙ නෑ.. ඒත් localhost mainpage එනවා..
අර wamp system tray අයිකන් එකත් ඔන්ලයින්..
මේක හදාගන්න විදිය කියපන්කො![]()
thawa wisthara kiyapan? URL eke aulakda? wena mokak hari aulakda enne?

Skype / Teamviewer thiyenawanam disable karapan
අඩේ මටත් වෑම්ප් කේස් එකක් වැටිල තියන්නේ. අයිකන් එක කහපාටයි. දන්න සෙල්ලං ඔක්කොම දැම්මා. හරිගියේ නෑ. මොනවහරි දන්න එකෙක් විස්තර කියනව නම් ලොකු උදව්වක්.
wamp eke okkoma on welada thiyenne ?
path eka check karapan

Thanks Machan
If your "My Project" folder exists in "wamp/www/" and if you can see the localhost home page after starting wampserever correctly, and still you cant access your projects, then simply go to www folder, open index.php and search for $suppress_localhost and set its value to false. Restart wampserver, go to localhost and try to access your project. _ ^^^


මේ මගුලත් කරා බං එතකොට වෙන්නේ වෑම්ප් පේජ් ඒකේ තියන අර පොඩි ඉමේජස් ටික නැති වෙනවා
ඒත් ඕපන් වෙන්නේ නෑ![]()
කන්ට්‍රෝල් පැනල් වල ඇඩ්මිනිස්ට්‍රේටිව් ටූල්ස් වල සර්විසස් වල ඔහොම එකක් නැත්තං
![]()
ඔය විදියට ගිහින් ටික් ටික දාල ඩවුන් ලෝඩ් කරගන්න ඕනෙ.
කොහොමද project එක run කලේ?
mona reddatada ban podi eka wage wamp dagena dagalanne.....
mysql php apceh wena wenama install karapan....
