Wanasanawa Lyrics - වනසනවා ගීතයේ පද පෙළ

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සම්පුරණ ගී පද බලන්න මෙතනින්

    කොරියාවේ බජාර් කකුල් කැනඩාවේ ඉඳන් නවන්නා නවන්නා
    පැනමාවේ නැවක් අරන් සිරියාවේ ගිහින් තියන්නා තියන්නා

    ගිනි පන්දම් කෑ එකා
    ගල් උස්සයි මේ යකා
    ගල විද්දෙත් රෑ නොකා
    හම ගැහුවත් නෑ කතා

    Song Title : Wanasanawa (වනසනවා)
    ARTIST : Sajitha Anthony & Raveen Tharuka
    LYRICS : Shehan Galahitiyawa
    MUSIC : Nimesh Kulasinghe
    DIRECTOR : Sharmila Dharmarasa Fonseka
    DOP : Sarath Senevirathne
    CHOREOGRAPHER : Sayanjana Sulakkana
    EDITOR : Viraj Wanniarachchi
    COLORIST : Nadisha Maddumage
    ACTORS : Sajitha Anthony / Sanjaya Muramudali / Dilushi Hansika

    Dial Now... For "Wanasanawa" song Set as your RingIn Tone...
    ☎Hutch : 369576316
    ☎Dialog : 8712964361
    ☎Mobitel : 74753193
    ☎Airtel : 8880126783

     
    • Like
    Reactions: kinkon