• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මගේ තියෙන්නේ windows 7 හොර කොපියක් බන්. මේකට අප්ඩේට් එවන්නැතුව උන් xp එකට එවල. ඇයි බන් උන් 7 එකට එව්වේ නැත්තේ. :sorry::sorry::sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කඩ්ඩ බැරි එකා;21622678 said:
    මචංල මගේ තියෙන්නේ windows 7 හොර කොපියක් බන්. මේකට අප්ඩේට් එවන්නැතුව උන් xp එකට එවල. ඇයි බන් උන් 7 එකට එව්වේ නැත්තේ. :sorry::sorry::sorry:

    ඕක ගහපන් run as administrator ගිහින් cmd එකේ..දෙපාරකට ගහපන්..

    Code:
    sc.exe config lanmanworkstation depend= bowser/mrxsmb20/nsi
    sc.exe config mrxsmb10 start= disabled