Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wanni Operation the game has been stopped
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුත් මේ ගේම් එක ගැන දන්නවා ඇතිනේ.මේ අවුරුද්දේ අගදි වගේ එන්න තිබ්බ ගේම් එකක්.

ඒත් අවාසනාවන්ත විදියට එහි නිර්මාණකරුවන් විසින් නවත්තලා තිබෙනවා .

ඒ ඔවුනට එල්ල වෙලා තියෙන බලපෑමක ප්‍රථිපලයක් විදියට.

මේ නිසා ලංකාවේ කොල්ලො කිහිපදෙනෙක්ගේ කැපකිරීමකින් නිර්මානය වූ මේ ගේම් එක අපිට දැකබලාගන්න බැරිවේවි

https://www.facebook.com/SriLankenArmyCampaign

මට කියන්න කනගාටුයි මම මේ එක හදන එක නතර කරනවා

මට සෑහෙන්න තර්ජන ආවා මේ game එක නිසා එත් එවා ගනන් ගන්නේ නැතුව මේ game එක හදලා නිමා කරන්නමයි මම තැත් කරේ මම ලන්කාවේ ආරක්ෂක අංශයට 3 පාරක් මේ game එක ගැන කියලා අවසරෙ ඉල්ලුවා LTTE LOGOඑක පාවිච්චි කරන්න මොකද LTTE LOGOඑක ලන්කාවේ තහනම් LOGO එකක් නිසා මට අද වෙනකම් මේකට කිසිම උත්තරයක් ආවෙ නැහැ ඇත්තම කියනවනම් දැන් ලන්කාවේ තත්වේ අනුව මම ආරක්ෂක අංශයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ

මට තව ගොඩක් problems එ ඔක්කොටම මම මේක නතර කරන්නේ මගේ family එක ගැන හිතලා මම මේ game එක හැදුවේ සල්ලි බලාපොරොත්තුවෙන් වත් වෙන මොකක්වත් බලාපොරොත්තුවෙන්වත් නෙමේ මම මේක කරේ අපේ රනවිරැවන්ට උපහාරයක් වෂයෙන් තව ගොඩක් දෙවල් ලියන්න තිබුනත් ලියන්නේ නැත්තේ මට ලන්කාවේ තත්වේ ගැන ලොකු කලකිරීමක් ඇති වී නිසයි

ගොඩාක් සතුතී මට කරපු සහයෝගයට මම ගොඩක් කනගාටු වෙනවා මේ game එක එලියට දාන්න බැරි උනාට

මම මේ page එකත් ලගදීම delete කරනවා

p.s. සින්හල ඦාතිය කියන්නේ එසේ මෙසේ ඦාතියක් නෙමේ අද අපේ සින්හලකම මෙහෙම බල්ලට ගිහින් තියෙන්නේ අපේම එවුන් අපිටම වල කපන නිසා එ වගේම ඔය කැපුවත් නිල් කොල කියන අයයි තව තමන්ගේ pocket එක ගැන හිතලා හැම දෙයක්ම පාවා දෙන එවුනුයි ඉන්නකන් අපිට කවදාවත් හරියන්නේ නැහැ

https://www.facebook.com/SriLankenArmyCampaign/posts/1230516670298420:0

මෙහි නිර්මානකරුවන් -

Prasanna Indrajith, Nishan Fernando, Man Inblack, Rashindu Zelan

[QUOTE="mano3989, post: 19187802, member: 348050"] [CENTER][IMG]http://i61.tinypic.com/fm6m4h.jpg[/IMG] [SIZE="4"]කවුරුත් මේ ගේම් එක ගැන දන්නවා ඇතිනේ.මේ අවුරුද්දේ අගදි වගේ එන්න තිබ්බ ගේම් එකක්. ඒත් අවාසනාවන්ත විදියට එහි නිර්මාණකරුවන් විසින් නවත්තලා තිබෙනවා :(. ඒ ඔවුනට එල්ල වෙලා තියෙන බලපෑමක ප්‍රථිපලයක් විදියට. මේ නිසා ලංකාවේ කොල්ලො කිහිපදෙනෙක්ගේ කැපකිරීමකින් නිර්මානය වූ මේ ගේම් එක අපිට දැකබලාගන්න බැරිවේවි :([/SIZE] [URL="https://www.facebook.com/SriLankenArmyCampaign"]https://www.facebook.com/SriLankenArmyCampaign[/URL] [SIZE="4"][COLOR="Blue"] මට කියන්න කනගාටුයි මම මේ එක හදන එක නතර කරනවා මට සෑහෙන්න තර්ජන ආවා මේ game එක නිසා එත් එවා ගනන් ගන්නේ නැතුව මේ game එක හදලා නිමා කරන්නමයි මම තැත් කරේ මම ලන්කාවේ ආරක්ෂක අංශයට 3 පාරක් මේ game එක ගැන කියලා අවසරෙ ඉල්ලුවා LTTE LOGOඑක පාවිච්චි කරන්න මොකද LTTE LOGOඑක ලන්කාවේ තහනම් LOGO එකක් නිසා මට අද වෙනකම් මේකට කිසිම උත්තරයක් ආවෙ නැහැ ඇත්තම කියනවනම් දැන් ලන්කාවේ තත්වේ අනුව මම ආරක්ෂක අංශයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ මට තව ගොඩක් problems එ ඔක්කොටම මම මේක නතර කරන්නේ මගේ family එක ගැන හිතලා මම මේ game එක හැදුවේ සල්ලි බලාපොරොත්තුවෙන් වත් වෙන මොකක්වත් බලාපොරොත්තුවෙන්වත් නෙමේ මම මේක කරේ අපේ රනවිරැවන්ට උපහාරයක් වෂයෙන් තව ගොඩක් දෙවල් ලියන්න තිබුනත් ලියන්නේ නැත්තේ මට ලන්කාවේ තත්වේ ගැන ලොකු කලකිරීමක් ඇති වී නිසයි ගොඩාක් සතුතී මට කරපු සහයෝගයට මම ගොඩක් කනගාටු වෙනවා මේ game එක එලියට දාන්න බැරි උනාට මම මේ page එකත් ලගදීම delete කරනවා p.s. සින්හල ඦාතිය කියන්නේ එසේ මෙසේ ඦාතියක් නෙමේ අද අපේ සින්හලකම මෙහෙම බල්ලට ගිහින් තියෙන්නේ අපේම එවුන් අපිටම වල කපන නිසා එ වගේම ඔය කැපුවත් නිල් කොල කියන අයයි තව තමන්ගේ pocket එක ගැන හිතලා හැම දෙයක්ම පාවා දෙන එවුනුයි ඉන්නකන් අපිට කවදාවත් හරියන්නේ නැහැ[/COLOR][/SIZE] [URL="https://www.facebook.com/SriLankenArmyCampaign/posts/1230516670298420:0"]https://www.facebook.com/SriLankenArmyCampaign/posts/1230516670298420:0[/URL] [SIZE="4"]මෙහි නිර්මානකරුවන් - Prasanna Indrajith, Nishan Fernando, Man Inblack, Rashindu Zelan[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom