කවුරුත් මේ ගේම් එක ගැන දන්නවා ඇතිනේ.මේ අවුරුද්දේ අගදි වගේ එන්න තිබ්බ ගේම් එකක්.
ඒත් අවාසනාවන්ත විදියට එහි නිර්මාණකරුවන් විසින් නවත්තලා තිබෙනවා
.ඒ ඔවුනට එල්ල වෙලා තියෙන බලපෑමක ප්‍රථිපලයක් විදියට.
මේ නිසා ලංකාවේ කොල්ලො කිහිපදෙනෙක්ගේ කැපකිරීමකින් නිර්මානය වූ මේ ගේම් එක අපිට දැකබලාගන්න බැරිවේවි

https://www.facebook.com/SriLankenArmyCampaign
මට කියන්න කනගාටුයි මම මේ එක හදන එක නතර කරනවා
මට සෑහෙන්න තර්ජන ආවා මේ game එක නිසා එත් එවා ගනන් ගන්නේ නැතුව මේ game එක හදලා නිමා කරන්නමයි මම තැත් කරේ මම ලන්කාවේ ආරක්‍ෂක අංශයට 3 පාරක් මේ game එක ගැන කියලා අවසරෙ ඉල්ලුවා LTTE LOGOඑක පාවිච්චි කරන්න මොකද LTTE LOGOඑක ලන්කාවේ තහනම් LOGO එකක් නිසා මට අද වෙනකම් මේකට කිසිම උත්තරයක් ආවෙ නැහැ ඇත්තම කියනවනම් දැන් ලන්කාවේ තත්වේ අනුව මම ආරක්‍ෂක අංශයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ
මට තව ගොඩක් problems එ ඔක්කොටම මම මේක නතර කරන්නේ මගේ family එක ගැන හිතලා මම මේ game එක හැදුවේ සල්ලි බලාපොරොත්තුවෙන් වත් වෙන මොකක්වත් බලාපොරොත්තුවෙන්වත් නෙමේ මම මේක කරේ අපේ රනවිරැවන්ට උපහාරයක් වෂයෙන් තව ගොඩක් දෙවල් ලියන්න තිබුනත් ලියන්නේ නැත්තේ මට ලන්කාවේ තත්වේ ගැන ලොකු කලකිරීමක් ඇති වී නිසයි
ගොඩාක් සතුතී මට කරපු සහයෝගයට මම ගොඩක් කනගාටු වෙනවා මේ game එක එලියට දාන්න බැරි උනාට
මම මේ page එකත් ලගදීම delete කරනවා
p.s. සින්හල ඦාතිය කියන්නේ එසේ මෙසේ ඦාතියක් නෙමේ අද අපේ සින්හලකම මෙහෙම බල්ලට ගිහින් තියෙන්නේ අපේම එවුන් අපිටම වල කපන නිසා එ වගේම ඔය කැපුවත් නිල් කොල කියන අයයි තව තමන්ගේ pocket එක ගැන හිතලා හැම දෙයක්ම පාවා දෙන එවුනුයි ඉන්නකන් අපිට කවදාවත් හරියන්නේ නැහැ
https://www.facebook.com/SriLankenArmyCampaign/posts/1230516670298420:0
මෙහි නිර්මානකරුවන් -
Prasanna Indrajith, Nishan Fernando, Man Inblack, Rashindu Zelan
Last edited:

