<<Want to Buy a HSDPA dongle>>

gama22

Well-known member
  • Yaluwane mata HSDPA dongle ekak ganna one mama kadawal walin gihin ahuwama me brandnames thamai thibbe mekan monada machan hoda mama mewage numbers nam danne neha

    vodafone_usb_modem_stick_news.jpg
    meka 5250/= denam kiwwa

    huawei-e156g-hsdpa-usb-modem.jpg
    meka 5750/=


    d31e1155bbbdcd6ac6b288c86addec32.image.1024x768.JPG


    ZTE meka 5500/=


    mata help ekak one...:)
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    කොල්ලෝ,මම නම් පාවිච්ච් කරන්නේ fanatic(o2) ඩොන්ගල් එකක් .ගත්තෙ යුනිටි එකෙන් 5000 යි.දැන් අරන් මාස 3 ක් විතර.වොරන්ටිත් 1 year තියෙනවා.මේකත් අවුලක් නැ.
     
    • Like
    Reactions: gama22

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    ඔයාට හොදම එකෙක් ගන්න ඕනේ නම් prolink(මට නම හරියට මතක නැ.මම දන්න හොදම එක තමයි මේක) එකක් ගන්න.රු 7200 ක් විතර වෙනවා.නැත්නම් සාමාන්ය පාවිච්චියට නම් o2 හොදයි.
     

    gama22

    Well-known member
  • කොල්ලෝ,මම නම් පාවිච්ච් කරන්නේ fanatic(o2) ඩොන්ගල් එකක් .ගත්තෙ යුනිටි එකෙන් 5000 යි.දැන් අරන් මාස 3 ක් විතර.වොරන්ටිත් 1 year තියෙනවා.මේකත් අවුලක් නැ.

    mama kandy ne inna mata unity awith yana eka therumak neha wage mama me dapu ewa thami hama thanama thibbe. thanks yaluwa rply ekata:)
     

    gama22

    Well-known member
  • ඔයාට හොදම එකෙක් ගන්න ඕනේ නම් prolink(මට නම හරියට මතක නැ.මම දන්න හොදම එක තමයි මේක) එකක් ගන්න.රු 7200 ක් විතර වෙනවා.නැත්නම් සාමාන්ය පාවිච්චියට නම් o2 හොදයි.

    echara nam ganna baha machan 5000-5500/= wage ganakata thamai hoyanne
    mama post karapu brand hoda nedda...
     

    gama22

    Well-known member
  • dongle 1ta signal ena gana eka eka modle walata wenas wenna puluwan:rolleyes:ubalage paththe signal adu nam e gena salakala balanna:yes:
    7.2 ewa nam aran wadak na echchara speed dennne na

    hmm ok machan thanks dunna help ekata:) signal nam case ekak neha machan mama me brand gana thamai danne nethe kadawal walin ahapuwama okkoma hodai ne kiyanne mun...+rep