wapara wela

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    1688985367970.png


    man poddk lap eke camera eka on karala purudu weddi dakunu aha palleht watila wage

    @emoji diaries help
    ------ Post added on Jul 10, 2023 at 4:07 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,781
    113
    ඔය වගේ පොඩි පොඩි අවුල් තියෙනවා සමහර අයගේ. අනිත් අයට note වුණාට තමන්ට තේරෙන්නේ පැත්ත මාරු වෙලා photo එකකින් වගේ පෙනෙද්දී තමයි. සමහර විට අනිත් අයට දැකලා ම ලොකු වෙනසක් පෙන්නෙත් නැතුව ඇති. ඕක වෙලාවකට පේන්නේ නෑ සමහර අයගේ, වෙලාවකට විතරක් පේන්නේ. හමේ ඇදීමක් වගේ මොකක් හරි දෙයක් හින්දා ද දන්නේ නෑ.
     
    Last edited: