War Crimes Vs Sri Lanka Cricket. කියවලම බලන්න.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
War Crimes Vs Sri Lanka Cricket. කියවලම බලන්න.

ඔන්න මෙකෙ තියෙන්න දේ සාරාංශයක් විදියට.

විදෙස් මාධ්‍ය මගින් ලංකා ක්‍රීඩකයන් පිටරටදී අපහසුතාවයන්ට පත් කිරීමේ කුමන්ත්‍රණ දියත් වෙමින් පවතිනව. ඒකට චැනල් 4 ටෙලි නාට්‍යයත් ඉවහල් වෙලා. දෙශපාලනය ක්‍රීඩාව හා ගාවගන්න එපා කියන විද්වතුන්ගේ මතය බිදින්න ජයසුරියගේ නැවත පැමිණීම පෙන්වා දීලා සාධාරණීය කරනව.
මෙම ලිපියෙන් එවැනි තුච්ච ප්‍රයත්නයක් දැකගත හැකී.

මෙතන බලන්න මුන් කොහොමද ක්‍රියාත්මක වෙන්නෙ කියල... වෙබ් පිටු කීයක කොටි ලිපි පළ කරලඩ කියල ලින්ක්

The Surfer: 'Jayasuriya's selection is a disgrace'

KILLING FIELD MP TO PLAY CRICKET IN ENGLAND

Sanath Jayasuriya playing for Sri Lanka is a disgrace

Tamil justice » Blog Archive » Cricket nd the killing fields of SL



ක්‍රිකට් කියන්නෙ මානසිකව ශක්තිමත්ව කළයුතු ක්‍රීඩාවක්. මානසිකව පසු බස්සන්න එන්ගලන්ත මාධ්‍ය මේ දේවල් කැත විදියට භාවිතා කරනව. පහුගිය තරගවලදි ක්‍රිකට් විස්තර විචාරවලින්නුත් යුධ අපරාද පිළිබද නොයෙදේවල් කියවුනා. පිටරටදී කොටියා ශක්තිමත් අනික පිටරට යන අපේ කොල්ලො කෙල්ලො කොටින්ට විරුද්දව යුද්ද කරන්නෙ නැහැනෙ,.. එයල යන්නෙ එක්කො රැකියාවන්ට නැත්තන් අධ්‍යාපනයට.

මෙම ලිපිය අයර්ලන්ත ජාතිකයෙක් වෙන අපේ හිතවත් මැධ්‍ය සගයෙක් අපිවෙනුවෙන් ලියපු ලිපියක් මෙක එන්ගලන්ත පුවත් වෙබ් කලාප වලට විරුද්ද මතයක් විදියට ඉදිරිපත් කළේ.

අපේ රටේ මාධ්‍ය අයියල බොරු දේෂපාලන නාට්ටි වලට ලිපි ලිව්වට මේවගේ ජාත්‍යන්තර මතේ වෙනස් කරන දේවල් කරනව අඩුයිනෙ. කොටියා ඒ අතින් ඉදිරියෙන්. google image ගිහින් "sri Lanka war zone" "sl army at warzone" වගෙ key එකක් ගැහුවම ඔයාලට පෙනෙවි උන් කොච්චර පහත් විදියට ජාත්‍යන්තරව වැඩකරනවද කියල.. මුලින් පැමිණෙන image වලින් 60% 70% කොටි අන්තර්ජාලයට එක් කරපු පින්තූර.. හමුදාව සාමන්‍ය දෙමළ ජනතාවට සලකන චායාරූප අදහස වැරදි විදියට පේන ආකාරයට පළකරල තියෙන්නෙ එකෙන් පෙන්නන්නෙ හමුදාව බලෙන් මිනිස්සු දක්කගෙන යනව වගේ හැගීමක්.

රජයේ මාධ්‍යවලට මීට වඩා වගකීමක් තියෙනව ජාත්‍යන්තරව රටේ ප්‍රතිරූපය නග්ගවල පෙන්නන්න. අන්තර්ජාලයෙන් විකාර වැඩ නොකර ඒක නියමාකාරයෙන් කරානම් සුද්දා හැමවිටම අප තලන්න උත්සහ නොදරනු ඇත.. හැමවිටම කොටින්ට ඉදිරියෙන් සිටීමෙන් මෙය කල හැකිය.

ඩිල්ශාන්ට විරුද්දව තහනම් උත්තේජන චොදනාවක් එල්ල උනා මතක ඇති ලොක කුසලාන තරග අතරතුරදි.. ඒ වෙලාවෙ ඉන්දියානු පකිස්තනු.. මාධ්‍ය ඉතා පහත් විදියට එය ප්‍රචාරය කළා. ලංකාවේ මාධ්‍ය ඊට විරුද්දව කිසිම දෙයක් කලේ නැහැ. නමුත් අපේ එක twitter පණිවිඩයකින් හැමදේම වෙනස් කරා.. පසුම ඉන්දියානු මාධ්‍ය එය නිවැරදි කලේ "SRi Lanka Government rejects alegation of Dope positve of Dilshan via twitter. Media release to be held in afternoon" එදා හවස මහේල මෙම චොදනාව ප්‍රතික්ශේප කරේ පළවූ වාර්තාව අසත්‍ය බව.

මෙවැනි සුලු දෙයකින් හැමදේම වෙනස් කළ හැකි කාලයක අපේ මාධ්‍ය යල් පැනගිය මාධ්‍ය සම්ප්‍රදායක් අනුගමනය කරන්නේ.

මේක කියවල බලල ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.. මේකෙ ලියවිලා තියෙන ඉ0ග්‍රීසි නම් කියවල තේරුම් ගන්න පහසු නැහැ.

පුලුවන්නම් මේ ලිපිය ඔබගේ සැම වෙබ් පිටුවකට/බ්ලොග් පිටුවකට ඇතුලත් කර ගන්න..

අපට කලහැක්කේ මෙපමනකි... මේකත් එක්තරා අකාරයක අමාරුවකි... නමුත් අප 100 ගනනකගේ ප්‍රශ්න වලට උත්තර දිය යුතුය.. ඔවුන් ඉදිරියේ ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්දොශී කල යුතුය. කරුමෙක මහත අපගේ මිතුරන් ලොව වටේ ක්‍රිකට් උණෙන් පෙළෙන පිස්සන් පිරිසකි බහුතරය පිට දේශක්කාරයන්ය.. ඔවුන්ට අපේ ක්‍රීඩකයන් මුතු මැණික් මෙනි මන්ද ඔවුන් සැබැ ලෙසම ක්‍රිකට් නරඹන නිසාය.. ලංකාවේ අප නරඹ්න්න කැමති ක්‍රිකට් චිත්‍රපටිය..

වීරයා පන්දු අඩු ගානකින් 100ක් ගැසිය යුතුය... මලින්ග යොකර් දැමිය යුතුය..
ප්‍රතිවාදීන්ට පන්න පන්න ගැසිය යුතුය. අවසානයේ වීරයා ජයග්‍රහණය කළයුතුය.

අජන්ත මෙන්ඩිස් ලඛුණු 15ක් ගැසීම පරණවිතාන 100ක් ගැසීම එතරම් හිතට නොගනී.. වෙලගෙදර විකට් 2ක් ගැනීම මතක නැත.. මලින්ග විකට් නොගත්තොත්.. IPL මතක්කොට බනී. සන්ගා මහේල ලොකයේ ලොකුම සම්බන්දතාවය තබපු හැටි කාට්වත් මතක නැත.. එමනිසා ඔවුන්ට fail වීමට අවස්තාවක් නැත... ක්‍රිකට් චිත්‍රපටි යනු මෙයයි...

නමුත් සැබැ ක්‍රිකට් මෙය නොවේ. සැබැ ක්‍රිකට් ප්‍රේමියා සැම ක්‍රීඩකයාම අගේ කරයි.. ඔහු මලින්ග, සන්ග හො සනත්ම විය යුතු නැත.. ඔහු අෆ්‍රිඩි පොන්ටින් හො දොනී විය හැක.


We report you decide, truth first, නිව්ස්වලින් 1st, News 1st....
බම්බුව තමයි...


*******************************
"Media conspiracy on Sanath Jayasuriya & War Crimes"

By Tim Holt on Jun 23 in Tim Holt's column

art.jaya.jpg


Boom......... Boom........ Boom........ Boom............

A man standing behind me arches over and whispers in my ear.....

You know their not shooting rabbits don't you lad.......

Fear had gripped me in a stunned silence, so couldn't summon a response or even turn to face him. I just bolted with my eyes in a fixed trance forward

Though even in this prose I was deafened by the screams of men rolling in agony in the aftermath of having their knee caps blown off. The faster I tried to escape the more it seemed I was in slow motion. Time stood still and in the corner of my eye could see the puddles in the cobbled alley filling up with the men's ever squirting blood

Belfast was like this for a good thirty years with barbaric senseless violence that targeted all. Abhorrent acts by all that were amoral in the extreme.

A high profile conflict because it involved a Western super power in the United Kingdom. Though for much of the time this feud filled the print of all the Worlds Presses, an equally bloody one in Sri Lanka had collective blind eyes turned from it.

Strange now that those eyes are opening wide and a showman of a cricketer in Sanath Jayasuriya is going to be used as the powder in the cannons aimed squarely at Sri Lanka.

More precisely the Jayasuriya's current employers the Sri Lankan Government with his graduation into politics in his post retirement.


A controversy centring around the actions of this government in the bloody conclusion to the 26 year long Civil War in 2009. Actions in many quarters that have been labelled as War Crimes against Tamil Civilians in safe zones.


It must be said unsubstantiated claims at this point and then sullied further by other party in the feud, the LTTE, whose history has been littered by acts of Terrorism and real barbarism. Even against it's own people.


ltteactslcricket.jpg

LTTE Bruetle Attackes and assasinations at non war zone. Sri Lankan Troops Assist over 150,000 trapped civiliance. LTTE used child soldiers as suicide bomers. SL troops carried Tamil childrens to care. ©


So the murkiness of this claim of an estimated 40000 civilian lives slain is it could have been perpetrated by either party


Sadly though it has lead to swift condemnation coming from the United Kingdom over the inclusion of Sanath Jayasuriya as a means of a farewell in the first two One Day Internationals. This because of his place in what is now labelled a despotic regime without it being proven. Then claims of nepotism in favour of Jayasuriya


This unfortunate to a legend like Sanath because at the time of the allegations he wasn't even part of the Government. Then reaction since about his inclusion in the Team has been scathing with him being made culpable through guilt by association in a crime that hasn't yet been proven

Jayasuriya's selection is a disgrace and the idea of playing cricket against a team that includes him is a disgrace.-Andy Bull (Daily Telegraph)


images


Words that have put a real political charge in the initial Odis, which is logical by the scale of this tragedy, but regrettable by the victims it is claiming now

First and foremost the victim of Jayasuriya's legacy. In regards to why can't he be allowed a farewell game in a what is essentially a meaningless Odi series?

On a grander scale the Sri Lankan people, who for near on 20 years were delighted by Jayasuriya's grandeur. Why not allow then a chance to bask in him one more time?



Then why try to literally put salt into their gaping wounds over this and other atrocities by politicizing the game that brings so much joy to them. In calls of having bans on the Sri Lankan Team and boycotts

Just allows a terrible tragedy that should have the perpetrators paraded in front of the Hague and punished duly.

Have their legacy of evil infect a game that allowed so many smiles in terrible times for all Sri Lankan's.
soldiers-evacuating-civillians-ne-sl-2009.jpg


Militory Lady Soldiers Helping civiliance at War zone in 2009 ©



මේක මළ විකාරයක් වගේ පේනවනම්..... BUMP එකක්වත් දාල යන්න.


Read more: http://www.cricturf.com/blogs/entry/the-creation-of-a-sri-lankan-crisis.html#ixzz1Q9wv5OVr
 
Last edited:

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    well..words and other rhetorical linguistic devices can be used in psychological warfare...:yes:but that does not make it merely verbal..

    definition of verbal communication....
    oral and written...
    plus these are non verbal as well...
    it will be psychological if they affect the mentality of the both parties..
    in the psychological aspect these are very short term...
    ppl will forget these eventually...
    remember tsunami..?
    just like that...
    :yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    api kattiyawat set wela pages tikak hadala daaamu SL ARMY ekeee hoda weda ;)
    pages lassana wenna oni neha HTML eti pics wala names SLARMY oya wage tags damu.. eeta passe eeeka hatara wate share karala hits wedi karala Google eke index karagamu
    Images tika index unama loku deyak ;)
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    definition of verbal communication....
    oral and written...
    plus these are non verbal as well...
    it will be psychological if they affect the mentality of the both parties..
    in the psychological aspect these are very short term...
    ppl will forget these eventually...
    remember tsunami..?
    just like that...
    :yes::yes:

    A Player Career can go Waste in short term. with mental embarrassment. It's again like tsunami... one will go off n forget...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    definition of verbal communication....
    oral and written...
    plus these are non verbal as well...
    it will be psychological if they affect the mentality of the both parties..
    in the psychological aspect these are very short term...
    ppl will forget these eventually...
    remember tsunami..?
    just like that...
    :yes::yes:
    I used the term psychological warfare to mean the actions intended to influence the attitudes, believes, towards a country or a group...these people are doing these properganda to influence people's attitudes towards Sri Lanka..So its psychological warfare and we need to counter it..(whether or not those inflences are long term or shrot term is a different story..)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    Boycott Sri Lanka Cricket....:rofl: ඕක අළුත් දෙයක් නෙවෙයි නේ හැම පාරම අපේ කොල්ලෝ ටික එහෙට ගියාම මුන් ඕක කරනවානේ.....:yes: කවුද මුන්ව ගණන් ගන්නේ....:lol:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    I used the term psychological warfare to mean the actions intended to influence the attitudes, believes, towards a country or a group...these people are doing these properganda to influence people's attitudes towards Sri Lanka..So its psychological warfare and we need to counter it..(whether or not those inflences are long term or shrot term is a different story..)

    Yes, the 1st appearance of a country or a person goes deep.. When they hear Sri Lanka next time they think "oh.. is this that tamils killing country..? " or ... Sri Lanka !!! I dnt knw where it is.. but heard news about War crimes.."

    IF some one negotiate with foreigners defntly will experience this kind of conversations..

    One of my relative failed to find a room in Torronto Canada Due to this wild allegations.. Most of canadians think tht sri lanka is a barbarian country.. a worst place to live.. so people leaving it as sylm seekers..

    These thinks short effect short term for Us. but not for others... :D

    අපිට ඉතින් එයේ රැ වෙච්ච දේ එළිවෙද්දි අමතක වෙනවනෙ.. :P:P:P
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Yes, the 1st appearance of a country or a person goes deep.. When they hear Sri Lanka next time they think "oh.. is this that tamils killing country..? " or ... Sri Lanka !!! I dnt knw where it is.. but heard news about War crimes.."

    IF some one negotiate with foreigners defntly will experience this kind of conversations..

    One of my relative failed to find a room in Torronto Canada Due to this wild allegations.. Most of canadians think tht sri lanka is a barbarian country.. a worst place to live.. so people leaving it as sylm seekers..

    These thinks short effect short term for Us. but not for others... :D

    අපිට ඉතින් එයේ රැ වෙච්ච දේ එළිවෙද්දි අමතක වෙනවනෙ.. :P:P:P
    ඒක තමා මමත් කීවෙ..බට් සාමාන්‍ය මිනිස්සු හැටියට අපිට වැඩි දෙයක් කරන්න බෑ....ආණ්ඩුව මේ සම්බන්ධයෙන් උනන්දු විය යුතුයි...
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Boycott Sri Lanka Cricket....:rofl: ඕක අළුත් දෙයක් නෙවෙයි නේ හැම පාරම අපේ කොල්ලෝ ටික එහෙට ගියාම මුන් ඕක කරනවානේ.....:yes: කවුද මුන්ව ගණන් ගන්නේ....:lol:


    උන්ව ගනන් ගත්තෙ නැතුවට... උන්ව ගනන් ගන්න එවුන් ඉන්නවනෙ... පොඩ්ඩක් ඔය පිට රටවල් වල ඉගෙන ගන්න ජොබ් කරන යලුවොන්ගෙන් අහල බලන්නකො... ලන්කාව ගැන පිරට වල්වල මිනිස්සු හිතන හැටි.. ලංකාවෙන් යන එවුන්ව ගනන් ගන්නෙ නැහැ. රට තුට්ටු දෙකට වට්ටල මුන්..

    අපි ලංකාවෙ කිව්වම අහන්නේ... " sorry for telling I dnt knw where lanka is in.. but heard some news about war.. do u have a war.. ? are u effected... ? does they kill innocent people...? "

    ඔන්න ඔව තමයි ප්‍රශ්න.. කවෘහරි කිව්වොත් නැහැ කියල උන් හිතන්නෙ බොරු කියල..

    ඔය රටවල කොටින්ට ජොබ් සෙට් වෙනව අපේ කොල්ලොන්ව ගනන් ගන්නෙ නැහැ..
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඒක තමා මමත් කීවෙ..බට් සාමාන්‍ය මිනිස්සු හැටියට අපිට වැඩි දෙයක් කරන්න බෑ....ආණ්ඩුව මේ සම්බන්ධයෙන් උනන්දු විය යුතුයි...

    ඔව්... මේ වගේ අවස්ථා ඇතිවෙන්න කලින් ඒවට අවශ්‍ය දේවල් කරන්න ඔන.. ඇති උනාට පස්සෙ කොච්චර කියෙව්වත් වැඩක් නැහැ.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔව්... මේ වගේ අවස්ථා ඇතිවෙන්න කලින් ඒවට අවශ්‍ය දේවල් කරන්න ඔන.. ඇති උනාට පස්සෙ කොච්චර කියෙව්වත් වැඩක් නැහැ.
    දැන් බලන්න ඊශ්‍රාලය...දරුස්මාන් වාර්තාව වගේ වාර්තාවක් ඊශ්‍රාලයටත් විරුද්ධව ඉදිරිපත් වුනා...ඒකට කිව්වෙ Goldstone Report කියලා...එතකොට එයාලා investigations කරලා ඒක රිපෝර්ට් එකට counter report එකක් UN එකට ඉදිරිපත් කරා...අපිත් අන්න ඒ ‍වගේ ක්‍රියාත්මක වෙන්න ඕනි...:yes::yes::yes:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    දැන් බලන්න ඊශ්‍රාලය...දරුස්මාන් වාර්තාව වගේ වාර්තාවක් ඊශ්‍රාලයටත් විරුද්ධව ඉදිරිපත් වුනා...ඒකට කිව්වෙ Goldstone Report කියලා...එතකොට එයාලා investigations කරලා ඒක රිපෝර්ට් එකට counter report එකක් UN එකට ඉදිරිපත් කරා...අපිත් අන්න ඒ ‍වගේ ක්‍රියාත්මක වෙන්න ඕනි...:yes::yes::yes:

    හිහි මෙහේ අයට ඊට වඩා වැඩ තියෙනවනෙ..