පළමු ලෝක යුද්ධයේ යුද්ධ වීරයෙකු වූ පරවියෙක්. 1914 -1918 වෙනකන් ඇමරිකානු හමුදාවට සේවයේ කරයි. ජර්මානු ප්‍රහාරයකින් හමුදා සෙබලු 200 බේරාගනියි. ක්‍රියාන්විතයේදී තුවාල වේ.
https://m.youtube.com/watch?v=SMls9dJD58E
https://m.youtube.com/watch?v=SMls9dJD58E