තවත් ඩොලර් ආසාදිතයෙක් ඔහොම හිතනතාක්කල් ඇමරිකවට දිවියගේම පිහිටයි "අමරිකාව ලොකයේ හදවතලු" එයාලට මොනහාරි වුනොත් අපිටත් කෙලවෙයිලු ..... අනේ මෙහෙමත් ස්න්හ කොල්ලෙක් ... මතක තියගනින එක දෙයක් පොඩ්ඩක් හොයලා බලබන්කොහොමද වුන එහෙම වුනෙ කියලා? අද ඔබ දන්න නැති වුනාට ඩොලර් එක කඩා වැටිමේ ලක්සන පහල වෙලා තියෙනවා UAE එකත් කතා වුනා ඩොලර් වෙනුවට වෙනත් විකල්පයකට යන්න නමුත් ඇමරිකවත් පුලුවන් හැම දෙයක්ම කරනවා උන්ගේ තත්වය රැක ගන්න එකට ඕයාලාගේ වගෙ ආකල්පත් ලොකු රුකුලක් වෙනවා ... ඉරානයත් කතවෙනවා ඩොලර් වෙනුවට යුරො අදෙශනය කරන්න
අද අපිට කෙල වි ඇත්තෙත් ඕය හෙතුවයි බටහිරෙන් ලැබෙන ඕනැම කුනුගොඩාක් අපි බාර ගන්නවා හැම දෙයකම අනයනය කරන්න පුරුදුවෙලා අද අපිට ප්‍රදන අප්නයන බොග කියන්න දෙයක් නැ .... අපි අර්තිකය ශාක්තිමත් කියන්නෙ අපිට යම දිනයක පුලුවන් නම් ඇමරිකාව රින අර්තිකයක් තිබියෙදි නොසැලි ඉන්න අන්න එක තමයි නියම අර්තික ස්තාවරත්වය මොනවා වුනත් අඩුම තරමේ අපිට පුලුවන් වෙන්න ඕන අඩුම ගනේ අපිට අවශ්‍ය ආහරවත් අපිම නිශ්පදනය කරගන්න
මගෙ අදහසනම් අපි ස්වය්න් පොශිත විය යුතු යන්නයි අද ඕබ මෙහෙම කිව්වාට නොඩුරු ආනාගත්යේ ඕබට මෙය අද්දැකිමෙන්ම දැනගත හැක
ඕබට ඇමරිකාවේම පිහිටයි!