WAR: Libya : UN ready to attack ?

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
reports say 3 B-2's have joined the war, no confirmation yet from the pentagon

800px-B-2_Spirit_original.jpg
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Yes machan ur right... its the Ugly truth..

තවත් ඩොලර් ආසාදිතයෙක් ඔහොම හිතනතාක්කල් ඇමරිකවට දිවියගේම පිහිටයි "අමරිකාව ලොකයේ හදවතලු" එයාලට මොනහාරි වුනොත් අපිටත් කෙලවෙයිලු ..... අනේ මෙහෙමත් ස්න්හ කොල්ලෙක් ... මතක තියගනින එක දෙයක් පොඩ්ඩක් හොයලා බලබන්කොහොමද වුන එහෙම වුනෙ කියලා? අද ඔබ දන්න නැති වුනාට ඩොලර් එක කඩා වැටිමේ ලක්සන පහල වෙලා තියෙනවා UAE එකත් කතා වුනා ඩොලර් වෙනුවට වෙනත් විකල්පයකට යන්න නමුත් ඇමරිකවත් පුලුවන් හැම දෙයක්ම කරනවා උන්ගේ තත්වය ‍රැක ගන්න එකට ඕයාලාගේ වගෙ ආකල්පත් ලොකු රුකුලක් වෙනවා ... ඉරානයත් කතවෙනවා ඩොලර් වෙනුවට යුරො අදෙශනය කරන්න

අද අපිට කෙල වි ඇත්තෙත් ඕය හෙතුවයි බටහිරෙන් ලැබෙන ඕනැම කුනුගොඩාක් අපි බාර ගන්නවා හැම දෙයකම අනයනය කරන්න පුරුදුවෙලා අද අපිට ප්‍රදන අප්නයන බොග කියන්න දෙයක් නැ .... අපි අර්තිකය ශාක්තිමත් කියන්නෙ අපිට යම දිනයක පුලුවන් නම් ඇමරිකාව රින අර්තිකයක් තිබියෙදි නොසැලි ඉන්න අන්න එක තමයි නියම අර්තික ස්තාවරත්වය මොනවා වුනත් අඩුම තරමේ අපිට පුලුවන් වෙන්න ඕන අඩුම ගනේ අපිට අවශ්ය ආහරවත් අපිම නිශ්පදනය කරගන්න

මගෙ අදහසනම් අපි ස්වය්න් පොශිත විය යුතු යන්නයි අද ඕබ මෙහෙම කිව්වාට නොඩුරු ආනාගත්යේ ඕබට මෙය අද්දැකිමෙන්ම දැනගත හැක

ඕබට ඇමරිකාවේම පිහිටයි!
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ehema karanna dunna nam minissu udgoshana karayi de ?

ehema illapu ekata gadaffi dunna answer eka gunfire & airstrike

eka rataka palakayek thamange rate minissu amu amuwe maranakota eka hari kiyanne kohomade ? thawath ratawal walata eka anumatha karala balan inna puluwan de ?

udgoshakayin wena ratakin/sanwidaanayakin usi ganuwa unath, a ayawa maranna gadaffi ta thiyena aithiya mokak de ?

Still there is a war in libiya.

මෙහෙමයි කොල්ලෝ දැන් ඔබ කොහෙන්ද? මෙක දැනගත්තෙ? මොන මොඩයාද තමන්ගෙ රටෙ පුරවැසියන්ව ප්‍රසිද්දියේ අමුඅමුවේ මරන්නෙ? (අවස්ශමනම් වෙන ක්‍රම සහ විදි නැද්ද?) එතකොට මේ බටහිර අයට අර කට්ටිය විප්ලව කරුවන් ගාඩා‍ෆිට විතරයි ටෙ කට්ටිය ත්‍රස්තවදින් (හරියට අපෙ සිරස ටිවි එක වගෙ ඒ කලේ) මෙක ඉතින් නිකන් තෙරුම ගන්න ඇමාරුයි පොඩ්ඩාක් ගැබුරෙන් හිතලා බැලුවම සැක මතුවෙනවා
හැබැයි මොනයම හෙතුවක් මත ඔබ කියන විදිහට ගාඩාවි රට පාලනට කරනවානම් ඔහු බලයෙන් පහකල යුතු පමන්ක් නොව ඒ ස්දහ සිර දඩුවම්ද විදිය යුතුයි ප්නතාවට වගකියන අන්ඩුවක් හැම රටකටම පොදු විය යුතුයි

හරි වැඩිය ඕනෙ නැ අපි හරියට යුද්ද කරන්දි බරහිර මධය ප්‍රකශ කලේ මොනවද? නෙද? ශ්‍රි ලන්කා අන්ඩුව දවල් හින දකිනවා කිව්වා යුද්දය ජය ගන්න... තම මතකනේ අපෙ අන්ඩුවත් සිවිල් අයට ගහනවා කිව්වා .....

ඉතින් මෙක මෙතනින් ඉවරවෙන එකක් නැ ඉලග අක්‍රමනය කරන්නේ ඉරානය උරෙනියම් හදනවා කියලා .. මිනිස්සු ප්‍රශ්න කලේ නැද්ද? ඉරක අක්‍රමනය ගැන කො අල්ලගත්ත නියශ්ටික අවි? අද මොක්ද ඉරක්යෙ ඉරනම?
ඇමරිකවට පස්ස පත්ත දෙනතාක්ල් ඕනැ දෙයක් හැබැයි එරෙහි වුනොත් ගොරි ගොඩායි