මචන් එල්කේ ඩූඩ්...!!!!!!!!!
පුලුවන් නම් අවන්කවම නේටෝ එකෙන් ගහල මැරෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ විස්තරත් අප්ඩේට් කරපන්කෝ.කොල්ලෝ උඹ ලන්කාවේ මහින්දටත් විරුද්දයි නේද? නිකන්වත් ඔය කියන යූඑන් එකෙන් ලන්කාවටත් මේවගේ ගහන්න කියලා නේටෝ හමුදාකාරයො උඩින් අවිල්ල මහින්දට සපොර්ට් එවුන්ට බෝම්බ දාද්දි උඹලාගේ ගෙදර වහලෙත් එකක් වැටිලා උඹේ අම්ම අප්පා මැරුනොත් ආයිත් නෙටෝ එකට බනිනවා එහෙම නෙවෙයි.
![]()
සිරාවාට වේස බටහිර රටවල් ටිකක් බන් , ඕකුන් ඇෆ්ගන් , ඉරාක් වලට ගහද්දි හොදයි , ඊජිප්තුවට කෙලෙව්ව උන්ගේ රූකඩයක් දාගන්න ඕන නිසා , දැන් ගඩාෆිටත් කෙලින්න හදන්නේ , මේක මෙතනින්නම් නවතින්නෑ , හොද හොද සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුලුවන් , ඇමරිකන් කාරය වැරදි ගහට කෙටුවෙ එහෙනම්
he's a mad manMISRATA heavy shelling By Gadafi.. he is killing his own people

noඇමරිකාව ඇතුලු බටහිර රටවල් කන්න හදන්නේ වගේ , මේක මෙතනින් නවතින්නෑ , ලෝක යුද්ධයක ඇරබුම
its Gaddafi vs the WorldThis is UN approved action not America
Gaddafi killing his own people in his country
Russia, China also did not block it

Did UN approve the military action against Iraq ??? as per my knowledge Its "NO"
whats the action taken by UN for that "Action" ?![]()
UNDid UN approve the military action against Iraq ??? as per my knowledge Its "NO"
whats the action taken by UN for that "Action" ?![]()
මචන් එල්කේ ඩූඩ්...!!!!!!!!!
පුලුවන් නම් අවන්කවම නේටෝ එකෙන් ගහල මැරෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ විස්තරත් අප්ඩේට් කරපන්කෝ.කොල්ලෝ උඹ ලන්කාවේ මහින්දටත් විරුද්දයි නේද? නිකන්වත් ඔය කියන යූඑන් එකෙන් ලන්කාවටත් මේවගේ ගහන්න කියලා නේටෝ හමුදාකාරයො උඩින් අවිල්ල මහින්දට සපොර්ට් එවුන්ට බෝම්බ දාද්දි උඹලාගේ ගෙදර වහලෙත් එකක් වැටිලා උඹේ අම්ම අප්පා මැරුනොත් ආයිත් නෙටෝ එකට බනිනවා එහෙම නෙවෙයි.
![]()
ලිබියාවට මේ යුද්දෙන් දිනන්න පුළුවන් වෙයි කියල හිතනවද??? ලිබියාව තනියෙන් අනිත් පැත්තෙන් මුළු NATO එකම.