58 Killed , 250 Injured ,
Lot of bodys in town
This is a international operation, UN operationScore 1ka keeyada....?
1ka ratakata wiruddawa inna kattiya goda...
Most likely not real58 Killed , 250 Injured ,
Lot of bodys in town
Most likely not real
Libya state tv said they shot down a French jet
All French jets are safe
State tv = lies
Most likely not real
Libya state tv said they shot down a French jet
All French jets are safe
State tv = lies

keep watching state tvthen what BBC , CNN True??

ගඩාෆි කියන්නෙ හොඳ මිනිහෙක් නෙමෙයි. එහෙම කියල මම කොහෙත්ම ලිබියාවට විරුද්ධ විදේශීය ආක්‍රමණයක් අනුමත කරන්නෙ නෑ. මුංට ඕන ලිබියාවේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න නෙමෙයි. එහෙනං ඉතින් ඉරාකෙටත් මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිල තියෙන්න එපැයි. දැන් ඉරාකෙ තිබුනටත් වඩා අස්ථාවරයි.
ඔය කියන රටවල් ලිබියාව ආක්‍රමණය කරන්න හදන්නෙ තෙල් වලට තියෙන කෑදරකමට.ඉරාක ආක්‍රමණයත් තෙල් වලට තියෙන ආසාවටම කරපු එකක්. OIL IS GOLD.
- ඔය්ට වඩා ජනසංහාරයක් ඊශ්‍රාලය විසින් පලස්තීනයෙ කරා සහ කරනව. ඇමරිකාවවත් බටහිර රටවල්වත් විරුද්ධ වෙනවද?
- රුවන්ඩාවෙ රජයේ සන්නද්ධ හමුදාවලින් ලක්ෂ ගානක් මිනිස්සු මරල දැම්ම. ඔය එක රටක් රුවන්ඩාවෙ ජනතාවට පිහිට වෙන්න රුවන්ඩාව ආක්‍රමණය කරාද?
රුවන්ඩාවෙ තෙල් තිබ්බනම් ඕකුන් නැවීගෙන යාවි ඒරටේ ජනතාවත් බේරගන්න.
මේ පොඩි උදාහරණ දෙකක් විතරයි.
ඔය එක්කෙනෙක් වත් හිතනවද දැනටත් ආර්ථික ගැටලු තියෙන ඔය රටවල් ඩොලර් මිලියන ගනනක් වැය කරාවි කියල කොහෙවත් යන අරාබි රැලකට නිදහස අරන් දෙන්න? උන් කරන්නෙ ලොකු investment එකක්. ආයෝජනයක්.
ප.ලි.
අපේ එලකිරි එකේ යුරෝපියන් කටු කන එකා මෙතනත් කෑ ගහනව මේක සාධාරණීකරනය කරන්න. උට සූප්පු කරන්න කටු දාන උන්ගෙ ජඩකං උට පේන්නෙම නෑ.



Gaddafi sorry dot comammata udu Oya okkkama okuta gahanavaarun ituruvei da ?