< WARA mALa >

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
harima lassana kaviyak
oya wara malak neme....
kunatuwakata ahu unath wara mala bima watenne na...karaki karaki thiyenawa vitarai
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආයේ කුනාටුවකට එන්න ඉඩක් නැතිවෙයි...මොකද කුනාටුව ඈත තියා එනකොටම පෙර අත්විඳි සුවඳින් ඒක දුර තියා හැඳිනගන්න අවබෝධය දැන් ලැබිලා තියෙන හින්දා...

මං හිතන්නේ වරාමල ඒ තරමට දැන් ශක්තිමත් වෙලා...

කලාත්මක පසුබිමක ගැඹුරු අරුතක් දුටු මොහොතක්...නංගියට ජය!!
 
  • Like
Reactions: Lomax

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අපේ වටේ තියෙන දේවල් හරියට තේරුම්ගන්න බැරි නිසා තම ගොඩාක් ප්‍රශ්න ඇතිවෙන්නෙ
ලස්සන සරල කවියක්:yes::)


Ow. ehema wennath puluwan :yes: