High IQ(Maths karapu porawal) wara...

Rahu Asurendra

Junior member
  • Sep 26, 2026
    94
    39
    18
    wisadapallako meka

    1791821295768.png

    1791821358604.png

    1791821451324.png
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    739
    968
    93
    උත්තර ටික පේනවනෙ ඉතින් අර කහ පාට මකලා තියෙන ඒවගෙන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,283
    113
    34
    Kalutara
    මැලේ ජාතිකයන්ගේ ප්‍රධාන අතුරුපසක් වූයේ,
    'Lappan' නැමති බිත්තර සහ හකුරු යොදාගෙන සාදන ආහාරයකි,
    17 වන සියවසේ බ්‍රිතාන්‍ය වෙළෙඳුන් කුළුබඩු වෙළඳාම සඳහා මැලේ රටට හෙවත් ඉන්දුනීසියාවට ගිය කාලෙක ඔවුනට මෙම 'lappan'' නැමති අතුරුපස පිළිගන්වන ලදී,

    "How is the taste of our lappan?"
    කියා මැලේ ජාතිකයන් ඇසූ විට,
    ඉතා රසවත් 'Lappan' කා රස නහර පිනා ගොස් සිටි සුද්දන්,

    "What a lappan"
    කියා පවසා ඇත,

    එදායින් පසු මුලු ලෝකයම මෙම 'Lappan' වලට වටලප්පන් කියා හඳුන්වා ඇත.

    තවත් මෙවැනි දැනුමකින් පෝෂණය වන්නට දිගටම අප හා රැඳී සිටින්න...
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    739
    968
    93
    මැලේ ජාතිකයන්ගේ ප්‍රධාන අතුරුපසක් වූයේ,
    'Lappan' නැමති බිත්තර සහ හකුරු යොදාගෙන සාදන ආහාරයකි,
    17 වන සියවසේ බ්‍රිතාන්‍ය වෙළෙඳුන් කුළුබඩු වෙළඳාම සඳහා මැලේ රටට හෙවත් ඉන්දුනීසියාවට ගිය කාලෙක ඔවුනට මෙම 'lappan'' නැමති අතුරුපස පිළිගන්වන ලදී,

    "How is the taste of our lappan?"
    කියා මැලේ ජාතිකයන් ඇසූ විට,
    ඉතා රසවත් 'Lappan' කා රස නහර පිනා ගොස් සිටි සුද්දන්,

    "What a lappan"
    කියා පවසා ඇත,

    එදායින් පසු මුලු ලෝකයම මෙම 'Lappan' වලට වටලප්පන් කියා හඳුන්වා ඇත.

    තවත් මෙවැනි දැනුමකින් පෝෂණය වන්නට දිගටම අප හා රැඳී සිටින්න...
    බොරු කියන්න එප @hu KANNO
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,493
    3,173
    113
    斯里蘭卡
    Question 9
    1, 2, 9, 4, 25, ___, 7
    (a) 36 (b) 33 (c) 27 (d) 35

    Solution
    Note: the small “²” on 2, 4 and 7 doesn’t show in the print, so I’ve read the sequence as 1, 2², 9, 4², 25, ___, 7².

    1. Write each term as a square: 1², 2², 3², 4², 5², ___, 7².
    2. The bases go 1, 2, 3, 4, 5, ?, 7, so the missing base is 6.
    3. Missing term = 6² = 36.
    Final Answer: (a) 36


    Question 35
    BDAC : FHEG :: NPMO : ___
    (a) QTRS (b) RQTS (c) TRQS (d) RTQS

    Solution

    1. In alphabet positions, B D A C = 2, 4, 1, 3 and F H E G = 6, 8, 5, 7.
    2. Each letter moves forward 4 (2→6, 4→8, 1→5, 3→7).
    3. N P M O = 14, 16, 13, 15.
    4. Add 4 to each: 18, 20, 17, 19 = R, T, Q, S.
    Final Answer: (d) RTQS


    Question 36
    FxyZ : YyxF :: AefM : ___
    (a) RefL (b) AefL (c) LefL (d) LfeA

    Solution

    1. Reverse FxyZ to get ZyxF.
    2. Compared with YyxF, only the first letter changes: Z → Y, one letter back.
    3. So the rule is: reverse the word, then move the first letter back by 1.
    4. Reverse AefM to get MfeA.
    5. Move M back one to L, giving LfeA.
    Final Answer: (d) LfeA


    Questions 17 to 22
    A Travel Agent is arranging sight seeing tours in the following locations L, M, N, O, P, Q, R, S, and T. Each tour has the following conditions:

    1. If M is included, both Q and R must be included.
    2. P can be included only if O is included.
    3. If Q is included, M must be included along with either N or T or both.
    4. P and Q cannot be combined together.
    5. O, R and T cannot be combined together.
    6. N, S and R cannot be combined together.
    7. L and R cannot be combined.
    Rules 5 and 6 mean all three can’t be in the same tour. Any two of them together is fine.


    Question 17
    If M is included in a tour, the minimum number of other cities that must be included is
    (a) 3 (b) 4 (c) 5 (d) 6

    Solution

    1. Rule 1: M is in, so Q and R must be in.
    2. Rule 3: Q is in, so N or T must be in.
    3. No other rule forces a city in.
    4. The minimum is Q + R + (N or T) = 3 cities.
    Final Answer: (a) 3


    Question 18
    Which of the following tours cannot be included with P?
    (a) L (b) M (c) N (d) O

    Solution

    1. Rule 4: P is in, so Q is out.
    2. Rule 1: M needs Q, so M is out.
    3. L, N and O don’t clash with P. O is actually required with P.
    Final Answer: (b) M


    Question 19
    Which of the following is an acceptable tour group?
    (a) M N O P (b) M N Q R (c) M N Q S (d) L M Q R

    Solution

    1. (a) M needs Q and R, and both are missing ✗
    2. (b) M has Q and R, Q has M and N, and nothing clashes ✓
    3. (c) M needs R, which is missing ✗
    4. (d) L is with R ✗ (and Q has neither N nor T)
    Final Answer: (b) M N Q R


    Question 20
    Which of the following would have to be removed from a group to form an acceptable tour?
    (a) M (b) Q (c) O (d) R

    Solution
    Note: the question doesn’t name the group, so I’ve taken it as all nine locations.

    1. With all nine included, rules 4, 5, 6 and 7 are broken.
    2. R is in three of those clashes (rules 5, 6 and 7), so remove R.
    3. M needs R, so M goes. Q needs M, so Q goes too, which also fixes rule 4.
    4. That leaves L, N, O, P, S, T, which is an acceptable tour.
    5. Removing M, Q or O instead still leaves either O, R, T or N, S, R together.
    Final Answer: (d) R


    Question 21
    Which of the following can be an acceptable tour if one more destination is added?
    (a) M, P, Q (b) M, Q, R (c) N, S, R (d) R, T, P

    Solution

    1. (a) P with Q is a clash, and adding a city can’t remove it ✗
    2. (b) The only thing missing is N or T. Adding N gives M, N, Q, R ✓
    3. (c) N, S and R together is a clash ✗
    4. (d) P needs O, but adding O puts O, R and T together ✗
    Final Answer: (b) M, Q, R


    Question 22
    How many destinations can be used for a tour consisting of one city only?
    (a) 3 (b) 4 (c) 5 (d) 6

    Solution

    1. M needs Q and R, P needs O, and Q needs M, so these 3 can’t be alone.
    2. L, N, O, R, S and T don’t need any other city, so each can be alone.
    3. 9 − 3 = 6.
    Final Answer: (d) 6
     
    • Like
    Reactions: Rahu Asurendra

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    997
    542
    93
    මේ ටික නම් ඇත්තටම ඔලුව වෙහෙසෙන ප්‍රශ්න ටිකක්, සමහර ඒවාට හොඳ තර්කයක් ඕනේ. උත්තර දාපු අයගේ විසඳුම් බලලා මමත් ආයෙත් උත්සාහ කරලා බැලුවා, හරිම රසවත්!
     

    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    359
    274
    63
    මේ ටික නම් ඇත්තටම ඔලුව වෙහෙසෙන ප්‍රශ්න ටිකක්, සමහර ඒවාට හොඳ තර්කයක් ඕනේ. උත්තර දාපු අයගේ විසඳුම් බලලා මමත් ආයෙත් උත්සාහ කරලා බැලුවා, හරිම රසවත්!
    මේ ප්‍රශ්න ටික විසදලා උත්තර දාපන්කො markdown format එකෙන්. Thinking mode එක පාවිච්චි කරපන්
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    739
    968
    93
    මේ ප්‍රශ්න ටික විසදලා උත්තර දාපන්කො markdown format එකෙන්. Thinking mode එක පාවිච්චි කරපන්
    මූ අපිට reply කරන්නෙ නෑනෙ, කරනවනම් මුගෙ මාසෙම token ටික ඉවර කරනව පැය දෙකෙන්