waradha kaagedha?

smganewatta

Member
Nov 18, 2009
713
33
0

කුසගින්න ජයගන්න
කරන මහ සටන හෑර
අද තෙවන පන්තියෙ
මව්පියන් හට කිසිම
අවසරයක් නෑත තවත්
ලෑබ දෙන්න ඔවදනක්
සොදුරු දූ පුතුන් හට

එ නිසා තම පුතුන්
සෙනෙහෙබර දියණියන්
හොද එවුන් කරනු වස්
යවති ඉස්කොල වෙත
අසරණ එ මව්පියන්
මගෙ පුතා සහ දුවද
ගුණවත්ව හෑදෙනු ඇත
ඉස්කොලෙ යන නිසා
සිතති මව් පියො එලෙස

එ නමුත් මව්පියන්
ගොඩ නෑගු මන මෑදුරු
බිදී විසිරෙන අයුරු
දකිමි මම ඇස් දෙකෙන්
යන නිසා ඉස්කොලෙ


පුත්තු මත් පෑන් සොයති
සූදුවද ප්‍රිය කරති
දියණියො පෙම්වතුන්
හා එක්ව පෙම්කෙළිති

කාඩයින් සෑතිරියන්
පිරි ලොවක් හෙට දිනෙහි
ගොඩ නෑගෙන්නට එළෙස
දෑමෙයි අඩිතාලමක්
කා අතද වරද මෙහි?
මව්පියන් ගෙද වරද?
ඉස්කොලෙ වෑරද්ද ද?
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඇත්තම තමයි.
    වරද කාගෙද හොයනවට වඩා.යෙදිය යුතු පිලියම් හෙවිමයි වටින්නේ...

    සාර්ථක නිර්මානයක්
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    ඇත්තම තමයි.
    වරද කාගෙද හොයනවට වඩා.යෙදිය යුතු පිලියම් හෙවිමයි වටින්නේ...

    සාර්ථක නිර්මානයක්

    තෑන්ක්ස් මචෝ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රද සෙවිමට ඉතිහාසයේ අහුමුලු අතගානවාට වඩා අප ඉදිරියේ දිනෙන් දින ගරා වැටෙන මේ නිහීන සමාජ ක්‍රමයට නිසි පිලියම් යෙදීමයි වහ වහා සිදුවිය යුත්තේ..

    මල්ලිගේ නිර්මානය මා අගය කරමි...දිගටම ලියන්න... ඔබට ජය..
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    රද සෙවිමට ඉතිහාසයේ අහුමුලු අතගානවාට වඩා අප ඉදිරියේ දිනෙන් දින ගරා වැටෙන මේ නිහීන සමාජ ක්‍රමයට නිසි පිලියම් යෙදීමයි වහ වහා සිදුවිය යුත්තේ..

    මල්ලිගේ නිර්මානය මා අගය කරමි...දිගටම ලියන්න... ඔබට ජය..

    එල ලොකු අය්යා...
    තෑන්ක්ස් වෙවා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වරද කාගෙද? ........... මං හිතන්නෙ මේකෙ වැරැද්ද එක්කෙනෙක් දෙන්නෙක් හෝ යම්කිසි කොට්ඨාසයක් මත පටවන්න බෑ. මේ සමාජය, පාලන ක්‍රමය, දෙමාපියො, දරුවො ...... කවුරුත් වග කියන්න ඕනෙ......
    අපූරු නිර්මාණයක් සහෝ .......... අපි කතා කල යුතු මාතෘකාවක් මෙලෙස කරලියට ගෙනාවට ස්තුතියි