WARDROBES

Emios

Well-known member
  • Dec 10, 2009
    75,730
    68,104
    113
    damro arenna adum danna hoda almari ganna place ekak tiyenawada sinhalu.
     

    chande

    Well-known member
  • May 22, 2015
    828
    820
    113
    කොහෙන් ගත්තත් හොද ලීයකින් හදපු එකක් ගනින්. මෙලමයින් බෝඩ් වලින් හදපුවා ගන්න එපා. කොහෙටවත් move කරන්නත් බෑ. දොරවල් පාත් වෙනවා. Hinges වලින් ගැලවෙන්න බලනවා.branded High quality product කියලා සමහර තැන් වලින් තිබ්බත් ගන්න එපා මල ජරාව.
    මං නම් කියන්නේ ගෙවල් පැත්තේ තියෙන පොඩි ලී බඩු සාප්පු වල බලන්න කියලා.
     
    • Like
    Reactions: MihiCherub

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,999
    113
    Kandy
    අල්මාරි ගන්න එපා පොන්ස් ඕවගෙ යට දූවිල්ලයි, උඩ දුවිල්ලයි අස්සවලුයි මල ජරාව. ඉන් බිල්ට් හදවපන්. වැඩේ නීට්.
     
    • Like
    Reactions: sandaru1rox

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    කොහොමද බන් අල්මාරියට ඇදුම් පිළිවෙලට දාන්නේ, මන් නම් ඔහේ ඔබල දානවා ඔක්කොම ටික, ඊට පස්සේ අදින්න එකක් හොයාගන්න බැ :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,730
    68,104
    113
    කොහොමද බන් අල්මාරියට ඇදුම් පිළිවෙලට දාන්නේ, මන් නම් ඔහේ ඔබල දානවා ඔක්කොම ටික, ඊට පස්සේ අදින්න එකක් හොයාගන්න බැ :baffled:
    Tattu godak tiyena ekak gattama hari.matath oka tama wela tiyenne space wedi unama okoma eka gode danawa
     
    • Sad
    Reactions: nkt